අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දරු සම්පත් අඩුවීම ගැන චීනය දත්ත හංගලා

by Lankasara News
සැප්තැම්බර් 27, 2022
in පුවත්
chinese
Share on FacebookShare on Twitter

චීනයේ අධ්‍යාපන අමාත්‍යාංශය පසුගිය සතියේ එරටේ පාසල් පද්ධතිය සම්බන්ධයෙන් වූ සිය වාර්ෂික සංඛ්‍යාලේඛන පොත ප්‍රකාශයට පත් කළද එහි එරට ළදරු පාසල්වලට අලුතින් ඇතුළත් වූ ළමුන් සංඛ්‍යාව පිළිබඳ කිසිඳු දත්තයක් ඇතුලත් කර නොතිබිණි.

මෙලෙස චීන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ළදරු පාසල් වලට අලුතින් ඇතුලත් වූ ළමුන් සමබන්ධයෙස් දතත් ප්‍රකායට පත් නොකිරීම සම්බන්ධයෙන් මේවන විට පාර්ශවයන් කිහිපයක්ම විමසීමටද ලක් කර ඇති බවට වාර්තාවේ.

චීන අධ්‍යාපන අමාත්‍යාංශය විසින් වර්ෂ 2015 සිට 2020 දක්වා වසර සඳහා එරට සියලුම අධ්‍යාපන දත්ත ප්‍රකාශයට පත් කර තිබිණි. ඒ අනුම මෙම දත්ත යොදාගෙන ආර්ථීක විද්‍යාඥයින්ට චීනයේ ජනහනය සහ එරට ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳ පුරෝකථන කිරීමට හැකියාව හිමිව තිබිණි.

එවැනි තත්ත්වයක් තුල මෙවර නිකුත් කළ දත්ත වාර්තාව තුල තොරතුරු නිසි ලෙස අනාවරණය නොකිරීම සම්බන්ධයෙන් දත්ත විශ්ලේෂකයින් විමතිය පළකර ඇති බවට වාර්තවේ. එහිදී ළදරු පාසල් වලට ළමුන් ඇතුළත් වූ සංඛ්‍යාව සම්බන්ධයෙන් වූ තොරතුර කිසිම ආකාරයකින් විශාවස කළ නොහැකි බවද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මේවන විට ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින චීනයේ ළමුන් සංඛ්‍යාව මේවන විට සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් මෙලෙස අදාල දත්ත නිරාවරණ නොකළ බවටද ඇතැම් පාර්ශවයන් සඳහන් කරයි. මෙම තත්ත්වය හේතුවෙන් එරට ළදරු පාසල් වලට ළමුන් ඇතුලත් කිරීම සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බවටද වාර්තාවේ.

චීනය මීට පෙර අනුගමනය කළ එක් දරු ප්‍රතිපත්තිය හේතුවෙන් පසුගිය දශක කීපයේදී එරට ජනහන වර්ධන වේගය සීඝ්‍රයෙන් පහළ බැසීමක් සිදු වූ අතර එම තත්ත්වය සමනය කිරීමට චීන රජය නව නීති සම්පාදනය කළ තවදුරටත් එරට තරුණ පිරිස් දරුවන් බිහි කිරීමට දැඩි මැලි බවක් දක්වන බවට වාර්තාවේ.

Share69Tweet43
Previous Post

අදට පමණක් පැය 3ක් විදුලිය කැපීමට තීරණයක්!

Next Post

ජනපති නිකුත් කළ අධිආරක්ෂිත කලාප ගැසට් එක රිවස්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.