අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

දකුණේ වී ආණ්ඩුවට නෑ… මෝල් හිමියෝ වී අලෙවි මණ්ඩලය “සීරෝ“ කරති…

කිලෝ ලක්ෂ 80ක් ගන්න ගියත් ලැබී ඇත්තේ 78000 යි… ගොවීන් වී දෙන්න ලෑස්ති නෑ...

by editor
ඔක්තෝබර් 7, 2021
in පුවත්
Empty storage bulding
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • ගබඩා 29ක් ලෑස්ති කළත් සමහර ගබඩාවලට එක් වී ඇටයක්වත් ලැබී නෑ… පුද්ගලික වෙළෙඳුන් වැඩි මිලට වී අරන්…

මෙවර යල කන්නයේ දි දකුණු  කලාපයේ ගොවින්ගේ වී මිලදි ගැනීම  සඳහා ගබඩා 29ක්  සුදානම්කොට  තිබුනද  ගොවින් විසින් වී අලෙවි මණ්ඩලයට ලබාදි ඇත්තේ  වී කිලෝ 78000 ක්  පමණක් බැව් වි අලෙවි මණ්ඩලයේ දකුණු කලාප සහකාර ප්‍රාදේශිය කළමණාකරු ඉන්දික ද සිල්වා  පවසයි.

දකුණු කලාපයේ ගොවින්ගෙන්  වී කිලෝ ලක්ෂ 80ක් මිලදි ගැනීමට සැලසුම්කොට  තිබු බවත් ගොවින් විසින් වී අලෙවි මණ්ඩලයට වී  ලබාදිම සඳහා උනන්දුවක් නොමැති බවද  ඔහු පවසයි. 

පුද්ගලික වී මෝල්හිමියන් විසින් වැඩිමිලට වී මිලදි  ගන්නා බව සඳහන් කිරීම නිසා  ගොවින්  විසින් වි අලෙවි මණ්ඩලයට වී ලබා නොදී පුද්ගලික  මෝල් හිමියන් වෙත වි ලබාදෙන බවද ඔහු කීවේය. 

අලෙවි මණ්ඩලය මගින් නාඩු වී කිලෝවක් රුපියල් 56.50ට මිලකට  මිලදී ගනු ලබන අතර   දකුණු කලාපයේ ගොවින්ගේ මිලදි ගන්නා වී ගබඩා කිරීම සදහා ගාල්ල, මාතර, හම්බන්තොට, මොනරාගල යන දිස්ත්‍රික්කවල ගබඩා  29ක් සුදානම්කොට තිබු බවද ඉන්දික ද සිල්වා   පෙන්වාදෙයි. වී මිලදී ගැනීම සඳහා රජය මගින් මුදල් ප්‍රතිපාදන  වෙන්කොට තිබු බවද හෙතෙම පවසයි.

RelatedPosts

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ගාල්ල දිස්ත්‍රික්කයේ ගොවින්ගේ වියලි වී මිලදි ගැනීම සදහා වී අලෙවි මණ්ඩලය මගින්  යක්කලමුල්ල ගොවිජනසේවා මධ්‍යස්ථානය තුළ ගබඩාවක් විවෘත කොට තිබු බවත් එහෙත් මේ දක්වා  ගොවින් විසින් කිසිදු වි ඇටයක් ලබ දි නොමැති බවත් වැඩිදුරටත් සදහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මුව ආවරණ පළඳින්නැයි කී ඉන්ධනහල් සේවකයා පොළොවේ ගැසූ මැරයින් අත්අංගුවට!

Next Post

ඉතිහාසයේ මුල්ම වරට එක්වර කාන්තා නියෝජ්‍ය පොලිපතිවරු 03ක් පත් වේ

Related Posts

death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!
  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.