බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තොග ප්‍රකාශ නොකර බලධාරී ජාවාරමුන් කණ්ඩායමක් කළුකඩ හරහා ඉන්ධන සූදුවක…. වෘත්තී්‍ය සමිති චෝදනා කරයි!

by editor
ජූනි 28, 2022
in පුවත්, ව්‍යාපාර
Share on FacebookShare on Twitter

දැනට ඉතිරිව තිබෙන ඉන්ධන අත්‍යාවශ්‍ය සේවාවලට යැයි ප්‍රකාශ කරමින් එම ඉන්ධන හොර පාරෙන් කළුකඩ වලට යවමින් අල්ලස් ලබා ගන්නා ජාවාරමක් ආරම්භ වී ඇති බවට සැක පහළව ඇතැයි සමගි වෘත්තිය සමිති එකමුතුවේ කැඳවුම්කරු ආනන්ද පාලිත ලංකාසරට පැවසීය.

මේ වනවිට ගබඩාවල ඉන්ධන කොපමණ ප්‍රමාණයක් තිබෙනවාද,  අත්‍යාවශ්‍ය සේවා සඳහා කුමණ පිරවුම්හල්වලට ඒවා ලබා දෙනවා ද?, එම අත්‍යාවශ්‍ය සේවා මොනවාද, එම අත්‍යාවශ්‍ය සේවාවලට ලබා දෙන ඉන්ධන ප්‍රමාණ කොපමණ ද යන්න    ආණ්ඩුව ලිඛිත ලේඛනයක් වහාම රටට ඉදිරිපත් කළ බව ඔහු අවධාරණය කරයි.

පසුගිය කාලයේ ඉන්ධන බෙදා හැරීම සඳහා සකස් කරන ලද ඇප් එක හදිසියේම නවතා දමා හොරපාරේ ඉන්ධන බෙදා හැරියා සේ අත්‍යාවශ්‍ය සේවා සඳහා කරන බෙදා හැරීම් හෙළි නොකර අල්ලස්වලට  ඉන්ධන බෙදා හැරීමට කටයුතු  කර  කිහිප දෙනෙක් අතර එම අල්ලස් බෙදා ගැනීමේ මාර්ග විවෘත කර දීමක් සිදුව ඇති බව ආනන්ද පාලිත චෝදනා කරයි.

පෙට්‍රල් වාණිජ භාණ්ඩයක් වුවද භූමිතෙල් හා ඩීසල් පොදු උපයෝගීතා භාණ්ඩ බවත්, ඒවා කිසිලෙසකින්වත් අත්‍යවශ්‍ය සේවා ලෙස ගත නොහැකි බවත් ඔහු පවසයි.

ඔහු කියන්නේ එසේ ලබා දෙනවා නම් එය නීති විරෝධී ක්‍රියාවක් බවය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඕනෑම වෛද්‍යවරයෙකුට, රාජ්‍ය නිලධාරියෙකුට අත්‍යාවශ්‍ය සේවා යටතේ ඉන්ධන ලබා ගැනීමට අවස්ථාව තිබුණත් ආණ්ඩුව අද ඔවුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කරමින් තිබෙන ඉන්ධන ප්‍රමාණය අත්‍යාවශ්‍ය සේවා යැයි පවසමින් අල්ලස් සහ අත යට ගනුදෙණු සඳහා බෙදා දීමට ඉඩ සලසා ඇතැයි ඔහු පවසයි.

.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බලාසිටින විට ගිලෙන පාකිස්ථානය

Next Post

ද ෆිනෑන්ස් සහ ඊටීඅයි ෆිනෑන්ස් ඇතුළු මූල්‍ය සමාගම් පහක් ඈවර කරයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.