බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් ටැංකි ටික ජැටියත් භූමියත් සමග ඉන්දියාවට… බලශක්ති ඇමති පාර්ලිමේන්තුවට එන දා පාර්ලිමේන්තුව වටලනවා!  

by editor
ජනවාරි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter
  • පොලියත් එක්ක ගෙවිය යුතු ණයකට මිල කළ නොහැකි ජාතික සම්පත් හිලව් කරලා…

පොලියත් සමග ගෙවිය යුතු ඩොලර් මිලියන 500ක ණයක් වෙනුවෙන් රුපියල් බිලියන ගණනක් වටිනා ඛනිජ තෙල් ටැංකි පමණක් නොව,  භූමිය, මුහුද සහ ජැටිය ඇතුළු සමස්ථය ඉන්දියාවට පැවරීමට එරෙහිව  දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් ආරම්භ කරන බවත්, බලශක්ති ඇමති උදය ගම්මන්පිල පාර්ලිමේන්තුවට එන දවසට පාර්ලිමේන්තු සංකීර්ණය වටකරන බවත් සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති බලවේගයේ කැඳවුම්කරු ආනන්ද පාලිත අද (07) පැවසුවේය.

ඔහු පවසන්නේ යුගදනවි ගිවිසුම කැබිනට් මණ්ඩලයට නොදැමූ බවට මහා හඬක් නැගූ බලශක්ති ඇමති ගම්න්පිල ඊට නොදෙවෙනි පාවාදීමක් සිදුකර ඇති බවය.

ඔහු මෙසේ ද පැවසුවේය.

“මේක තනිකරම රට පාවා දීමේ ගිවිසුමක්. මේ ගිවිසුමෙන් එක ඩොලර් එකක්වත් ලැබෙන්නෙ නෑ.  ඩොලර් මිලියන 500 ණය ලැබෙන්නෙ පොලිත් එක්ක ගෙවන්න.“

RelatedPosts

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

“බිලියන ගණන් වටිනා ඛනිජතෙල් ටැංකි සහ භූමිය මුහුද ජැටිය තමයි ඊයෙ රාත්‍රියෙ ඉන්දියාවට දුන්නෙ.  යුග දනවි හොර ගිවිසුමක්, කැබිනට් එකට දැම්මෙ නෑ කියපු ඇමතිවරයා කැබිනට් එකට නොදා ඊට නොදෙවෙනි හොර ගිවිසුමක් අත්සන් කළා.“

“මීට කලින් විකිණුවා. ඒ ව්‍යාපාර කටයුතුවලට. ඇමතිවරයා රටේ පවතින සමාගම් නීතියට පටහැනිව පට්ට බොරු සහගහන බොරු කියමින් ජාතික ධනය, සම්පත්,  විකිණීමට කටයුතු කරනවා. කිසිසේත් සමාව දිය නොහැකියි. හෙට ඉඳලා අරඹනවා විරෝධතා.“

“කොළඹින් පටන් ගන්නවා.  ඇමතිවරයා පාර්ලිමේන්තුවට එන දවසේ පාර්ලිමේන්තුව වටකිරීමේ උද්ඝෝෂණයක් අරඹනවා.“

එහෙත් ගිවිසුම අත්සන් කරමින් ඇමතිවරයා ප්‍රකාශ කලේ මේ අත්සන් කළේ තෙල් ටැංකිවලින් සාතිශය බහුතරයේ පාලනය ලංකාවට ලැබෙන ඓතිහාසික ගිවිසුමක් බවය.

Share69Tweet43
Previous Post

 කාබනික පොහොර ප්‍රමිතිය වෙනස් කරන්නැයි පොහොර ලේකම් කාර්යාලය ප්‍රමිති ආයතනයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි!

Next Post

පෝලිමේ සිට හෝ පාන් ගෙඩියක් ගන්න බැරිවේවි! බේකරි හිමියන්ගේ අනතුරු ඇඟවීම….

Related Posts

prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!
  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.