සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තෙල් කාන්දුවක් ආවොත් මිනිරන්වලින් විසඳුමක්! ඒත් තාම හිතලවත් නෑ!

by Lanka Sara Editor
ජූනි 3, 2021
in පුවත්
prof. gamini rajapaksha
Share on FacebookShare on Twitter

මුහුදේ නැව් අනතුරකින් තෙල් කාන්දුවක් පැමිණියහොත් එය මෙරට සුලබව පවතින මිනිරන් යොදාගෙන ඉවත් කළ හැකි ක්‍රමයක් පිළිබඳව මීට පෙර ගින්නට හසුවූ නිව් ඩයමන්ඩ් ඉන්ධන නෞකා අනතුර අවස්ථාවේ දී අදාළ බලධාරීන් දැනුවත් කළද මෙම එක්ස්ප්‍රස් පර්ල් නැව් අනතුර අවස්ථාවේදී දේශීය රසායන විද්‍යාඥයන් සාර්ථකව ඉදිරිපත් කළ මෙම ක්‍රමය පිළිබඳව කිසිදු අවධානයක් නොදැක්වූ බව පේරාදෙණිය විහ්ව විද්‍යාලයයේ රසායන විදයාව පිළිබඳ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ මහතා පවසයි.

ඔහු පැවසුවේ මෙරට පර්යේෂකයන් කණ්ඩායමක් මිනිරන්වල ව්‍යූහාත්මක වෙනස්කිරීමක් සිදු කොට එම මිනිරන් මුහුදට ඉසීමෙන් ජලය මත පාවෙන තෙල් කොටස් ඊට උරා ගැනිමක් සිදු කළ හැකි බවය. මෙසේ උරාගත් මිනිරන් ස්ථරය ඉවත් කොට එහි තිබෙන තෙල් මිරිකා ඉවත් කර යළි යළිත් මුහුදේ තෙල් ඉවත් කිරීමට යොදා ගත හැකි බවත් එය ප්‍රායෝගිකව පහසු මෙන්ම පේටන්ට් බලපත්‍ර පවා හිමි කරගෙන ඇති ක්‍රමවේදයක් බවත් මහාචාර්යවරයා සඳහන් කළේය.

එමෙන්ම මෙම නැවේ ඇතිවූ ගින්න නිවීමේදී ද රසායන විද්‍යාඥයන්ගේ සහය ලබා ගත යුතුව තිබුණද එවැන්නක් සිදුව නැතැයි පෙන්වා දුන් මහාචාර්යවරයා ජාත්‍යන්තරය ජයගත් රසායන විද්‍යා විද්වතුන් සිටින රටක මෙවැනි දේසිදුවීම කණගාටුදායක තත්ත්වයක් බව ප්‍රකාශ කළේය.

පසුගිය වතාවෙ නැවකින් තෙල් මුහුදට වැටුන වෙලාවෙත් අපි පේනවා දුන්න ඒ ව්‍යසනයෙන් ගොඩ එන්නෙ කොහොමද කියල. අපේම මිනිරන් ව්‍යූහය තරමක් වෙනස් කරල තෙල් උරා ගැනීමට සලස්වල ඒ තෙල් මිරිකල ගන්න පුළුවන් බව කීවා. අපේ කණ්ඩායමේ පර්යේෂකයෙක් රූපවාහිනී වැඩසටහනකට ගිහින් කරලත් පෙන්නුව. කිසිම කෙනෙක් මේ ගැන ඇහුවෙවත් නෑ. දැන් එයිටත් වඩා විනාශයක් වෙලා. මේක තනිකරම රසායන විද්‍යා ප්‍රශ්නයක්. රසායනි ද්‍රව්‍ය පිළිබද ප්‍රශ්නයක්. ඇයි මේ රසායන විද්‍යාව පිළිබද ලෝක ප්‍රකට මහාචාර්යවරුන් විද්වතුන් ඉන්න රටේ නිකමටවත් ඒ අයගෙන් අහන්නෙවත් නැත්තෙ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මම හිතන්නේ දැනුත් ප්‍රමාද නෑ තෙල් කාන්දුවෙන් වෙන පරිසර හානිය අවම කර ගන්න තෙල් ටික ඉවත් කර ගන්නත් පුළුවන්. සිදු වුණු හානිය නම් වන්දි වලින් තක්සේරු කරන්න බෑ. කොපමණ ඇසට පෙනෙන සහ නොපෙනන සත්තු මැරෙන්න ඇද්ද? ජලය විතරක් නෙවේ මහ පොලව වාතය කොපමණ දූෂණය වෙලාද කියල තව ගණන් හදලවත් නෑ. අම්ල වැස්ස කොපමණ කාලයක් තියේද දන්නෙ නෑ. ප්ලාස්ටික් නැනෝ සහ මයික්‍රෝ අංශු කොපමණ වාතයේ ජලයෙ වැල්ලෙ තියෙනවද දන්නෙ නෑ. මේව හොයන්න හැකි රසායන විදයාව පිළිබඳ විශෙෂඥයන්ට පමණයි. ඒත් රසායන විද්‍යායින්ගෙන් අහන්නෙවත් නෑ. ඒකයි මේ රටේ හැටි. කෘෂිකර්මය ගැන විද්වත් කතිතාවත් කරන්නෙ නීති අංශයෙ විද්වත්තු. හැම දේම ත්‍රිවිධ හමුදාවට කරන්න බෑ. ඒ අයගෙ අගය අවතක්සේරු කරනව නෙවෙයි නමුත් හරි කෙනා හරි දේට යොදවන්න ඕන.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් නැවේ තොරතුරු රෙකෝඩරය සීඅයිඩියට දිමට යයි!

Next Post

ලේ බැංකුව ලේ ඉල්ලයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.