බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තැන තැන දිරන බැසිල්ගේ හාල් මෝල්… විජයබාපුර මෝල අවුරුදු 09ක් තිස්සේ වී ඇටයක් කොටලා නෑ…

by editor
සැප්තැම්බර් 19, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොලොන්නරුව අරලගංවිල විජයබාපුර මහවැලි කොට්ඨාසයේ ගම්මාන කිහිපයක ගොවීන්ගේ වී සහල් බවට පත්කර ගැනීමේ අරමුණින් මීට වසර නවයකට පෙර බැසිල් රාජපක්ෂගේ අදහසක් අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය රුපියල් ලක්ෂ 50ක වියදමකින් ඉදිකරන ලද සහල් මෝලක යන්ත්‍ර සූත්‍ර මල්කඩ කා දිරාපත් වී, එම වී මෝල් ගොඩනැගිල්ලද වල්බිහිවී, ගරා වැටෙමින්, පවතින බව ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතවරු සඳහන් කරති.

රුපියල් ලක්ෂ 50ක වියදමින් මෙම සහල්  නිෂ්පාදන මෝල සහ ගොඩනැගිල්ල් ඉදිකළද,   වසර නවයක් ගත වුවද මෙතෙක් වී ඇටයක්වත් කොටා සහල් බවට පත් කර නැති බව   මහවැලි බී කලාපයේ ව්‍යාපාර කමිටුවේ හිටපු ලේකම් සරත් රාජපක්ෂ  සඳහන් කරයි.

රුපියල් ලක්ෂ ගණන් වටිනා සහල් නිෂ්පාදනය කිරීමට හැකි යන්ත්‍ර, සූත්‍ර කීපයක් මේවන විට මලකඩ කා විනාශ වෙමින් පවතින අතර, එම සහල් නිෂ්පාදන  මෝල ප්‍රදේශයේ ගොවි සංවිධානයකට හෝ පවරා දීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද ගොවීහු අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති.

දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අධීක්ෂණය යටතේ  ඉදිකෙරු මෙම සහල් නිෂ්පාදන ව්‍යාපෘතිය ගම්මාන කිහිපයක ගොවි පවුල් පන්සීයකට ආසන්න ප්‍රමාණයකගේ  වී අස්වනු සහල් බවට පත්කර ගැනීමේ අරමුණින් සිදුකර ඇති අතර එය සහල් බවට  පත්කර කර ගන්නේනම් විජයබාපුර කොට්ඨාශයට අවශ්‍ය සහල් ඉතා අඩු මිලට ලබාදීමේ හැකියාව පවතින බවද ගොවීහු සඳහන් කරති.

අප ගොවීන් නගන මෙම චෝදනාව සම්බන්ධයෙන් දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් පී,ටී.එම්.ඉර්ෆාන්ගෙන් දුරකතනයෙන් සිදු කල විමසීමකදි ඔහු සඳහන් කළේ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය මගින් එවැනි ව්‍යාපෘති රැසක් ලංකාව පුරා ක්‍රියාත්මක කල බවත්,    එම කාලය තුළ තමා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයා ලෙස සේවය නොකළ බවත්ය.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

අදාළ ගොවි සංවිධාන නියෝජිතයින් මෙම සහල් නිෂ්පාදනය මෝල ඉල්ලා සිටින්නේ නම් ඒ පිළිබඳ රජයේ අවධානයට, යොමුකර එම සහල්, නිෂ්පාදන මෝල ,ප්‍රයෝජනයට ගත හැකි පරිදි අවශ්‍ය‍ය, වැඩපිළිවෙළ සකසා දීමට හැකියාව තිබෙන බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රටේ පාලකයාට පාලනය අත්හැරීමට සිදුවූ ප්‍රශ්නය එතැනමයි… අනාගතය මීට වඩා බරපතල වෙයි… කතානායක

Next Post

වී අලෙවි මණ්ඩලයේ ගබඩා ධාරිතාවෙන් 75ක් භාවිතා කර නෑ… ගබඩා 23 ප්‍රයෝජනයට ගත නොහැකි සේ අබලන්…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.