බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ත්‍රස්ත පනත යටතේ දින 167ක් රඳවාගැනීමට බොරු සාක්ෂි හැදූ ASP විල්ලෝරආරච්චි” SSP ප්‍රසන්න අල්විස්” ASP රත්නායක, ASP අජන්තට එරෙහිව වසන්ත මුදලිගේ ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක්!

by editor
පෙබරවාරි 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

නීතිය අවභාවිතා කරමින් බොරු සාක්කි නිර්මාණය කර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ තමන්ව දින 167ක් රඳවා තබා ගැනීමට පදනම සැපයූ පැලියගොඩ පොලිසියේ සහකාර පොලිස් අධිකාරී මහින්ද විල්ලෝරආරච්චි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී රත්නායක, සහකාර පොලිස් අධිකාරී අජන්ත රුද්‍රිගූ නැමැති නිලධාරීන් සිවු දෙනා ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමකට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (07) දහවල් පොලිස් මූලස්ථානයේ පැමිණිල්ලක් ගොනු කළේය.

වසන්ත මුදලිගේ පැවසුවේ මරණීය තර්ජන එල්ල කරමින් විමර්ශනයට අදාල නැති ස්ථාන වෙත රැගෙන යන අතර සම්මත නීතියට පටහැනිව බලපෑම් එල්ල කිරීම හා බොරු සාක්ෂි ගෙතීම සිදුකළ මෙම නිලධාරීන් පිරිස සාධාරණ පොලිස් නිලධාරින් නොවන බවය.

ඔහු චෝදනා කළේ මෙම පුද්ගලයින් පොලිස් නිලධාරීන් නොව, බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස්ලට හිතවත් හෙන්චයියෙන් බවය.
ඔවුන්ව භාවිතා කරමින් මෙම අනිතික අපරාධය කළ බව පැමිණිල්ල ගොනු කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු පැවසුවේය.

ඔහු මෙසේ ද පැවසුවේය.

“පොලිස් මූලස්ථානයට ඇවිත් මෙම පැමිණිල්ල ගොනු කරන්න හේතු වුනේම පොලිසිය වගේම ආණ්ඩුව විශාල මර්ධනීය මැදිහත්වීම් ප්‍රමාණයක් කළා නිසා. අත්අඩංගුව ගත්තු මෙහොතෙ ඉඳලා අනීතික ක්‍රියා තමයි නිදහස් කරන මොහොත දක්වාම සිදුකළේ.”

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

“මේ සියල්ල එක්ක දවස් එකසිය හැට හතක් කිසිම සාක්ෂියක් නැතිව පොලිසිය වගේම ආණ්ඩුව අපිව මර්ධනය කරන්න අදාල මැදිහත් වීම කළා. ඒකට අදාලව අද දවසේ දි නිශ්චිත පොලිස් නිලධාරීන් ප්‍රමාණයකට අදාල පැමිණිල්ලක් අපි පොලිසියට ඉදිරිපත් කළා. ”

අපි බලාගෙන ඉන්නවා දැන් නීතිපති දෙපාර්තමේන්තුවේ හැසිරිම කොහොමද කියලා. අත්අඩංගුවට ගන්න ඕන දේපල කොල්ල කාපු, සල්ලි ටික හොරා කාපු, තක්කඩි ඔක්කොම නිදහස් කරන්න සියලු දේ නීතිපති දෙපාර්තමේන්තුව කළා. බැසිල් රාජපක්ෂ දිවි නැගුම නඩු වලින් නිදහස් කරන්න සාක්ෂි අයින් කළා. පිල්ලෙයාන් කරුණා අම්මාන්ලා නිදහස් කළා. ”

දැන් පොලිසිය පැත්තෙන් ආණ්ඩුව පැත්තේන්, තමන්ව සිරකිරීමට මැදිහත් වුන මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති ටිරාන් අලස්ගේ පැත්තෙන් කරන්නේ කුමක් දැයි බලාගෙන සිටින බව වසන්ත මුදලිගේ පැවසුවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්ව කඩඉම් ලකුණු ගැන සමාජ මධ්‍යය ඔස්සේ පැතිරී යන කතාව බොරුවක්! -අධ්‍යාපන අමාත්‍යාංශය

Next Post

රජය මැතිවරණය නොකෙරෙන තැනට වැඩ… අධිකරණ නියෝගයක් ඉල්ලා මැතිවරණ කොමිසම අධිකරණයට යයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.