ලබන මාසයෙ අග වනවිට ඉතාම බරපතල අර්බුදයකට විදුලි ක්ෂේත්‍රය ගමන් කරන බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කියයි.
තමන් මේ අර්බුදය පිළිබඳ අනතුරු අඟවනු ලැබුවේ මීට සති හයකට කලින් බව කී මන්ත්‍රීවරයා අද මේ විදුලිය කැපෙන පැය එක හමාර පැය තුනක් වී වරුවක් වීමට ඉඩ ඇති නමුත් තත්වය කළමනාකරණය කරගැනීම සඳහා ආණ්ඩුවට කිසිම වැඩපිළිවෙළක් නැති බව කීවේය.