බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවත් මහා හෙළිදරව්වකට සැරසෙන බව ඥානසාර හිමියෝ කියති

by Lanka Sara Editor
සැප්තැම්බර් 26, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

තමන් ළඟදීම මහා හෙළිදරව්වක් කිරීමට සූදානම් බවත් ඒ සඳහා තම සුළු කාලයක් අවශ්‍ය බවත් බොදු බලසේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩ අත්තේ ඥාණසාර හිමියෝ පවසති.

රට අන්තවාදී ප්‍රහාරයක අනතුර තව දුරටත් පවතින බවත් තමන් පසුගිය දා එම ප්‍රකාශය කළේ කිසිවකුගේ හෝ අවශ්‍යතාවක් නොව සියලූ කරුණු කාරණා පිළිබඳව තමන් දන්නා නිසා බවත් උන්වහන්සේ අද යළිත් අවධාරණය කළේ මාධ්‍යවේදීන් චමුදිත සමරවික්‍රම සමඟ ‘තෘත් විත් චමුදිත’ යූටියුබ් සම්මුඛ සාකච්ඡාවට එක්වෙමිනි.

අන්තවාදී ප්‍රහාරයක අවදානමක් පවතින බවට යම් යම් පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව මත සිදු කරන ලද්දක් ය යන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරමින් ඥානසාර හිමියන් ප්‍රකාශ කරන්නේ, තව්හීඩ් ජමාත් සංවිධානයේ නායකයෙකු වන අබ්දුල් රාසික් මීට ටික කලකට පෙර මාධ්‍ය හමුවේ දී තම මතවාදය දරන පුද්ගලයන් 50000ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් ලංකාවේ සිටිය හැකි බවට ප්‍රකාශ කර තිබූ බවයි.

මෙරට තුළ සලාෆිවාදය සහ වහාබ්වාදය තවදුරටත් ක්‍රියාත්මක වන බවත් එම වාද ප්‍රතික්ෂේප කරන බවට ජමෙයිතුල් උලමා සංවිධානය හෝ අවස්ථාවක ප්‍රකාශ කර නැති බවත් සඳහන් කරන ඥනසාර හිමියෝ මෙම තත්ත්වය මත අන්තවාදීන්ගෙන් තමන්ටද ජීවිත තර්ජනයක් පවතින බව ද සඳහන් කළහ.

RelatedPosts

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

පසුගිය ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් තමන් වහන්සේ කටයුතු කළ බවට පිළිගන්නා නමුත් පවතින අන්තවාදය පිළිබඳ අනතුර හමුවේ එම අනතුරෙන් රට ආරක්ෂා කර ගැනීමට ඔහුට හැකි වේය යන විශ්වාසය මත පිහිටා ඊට සහය වූ බවද උන්වහන්සේ සඳහන් කළහ.

එම සාකච්ඡාවේ දී උන්වහන්සේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පසුගියදා කළ ප්‍රකාශයක් විවේචනය කරමින් උන්වහන්සේ සඳහන් කළේ මන්ත්‍රීවරයා ද ද අන්තවාදයට සහය දෙන අය ආරක්ෂා කරන ප්‍රතිපත්තියක කටයුතු කරන බවය.

අසාත් සාලි මහතා අන්තවාදය ප්‍රතික්ෂේප කරන සම්ප්‍රදායික මුස්ලිම්වරයෙකු නායකයෙකු ලෙස තමන් විශ්වාස කරන බවත් ඔහු තමා මෙන්ම ‘කටේ වැරැද්ද’ නිසා සිරගත වන්නට සිදුව ඇති බවත් සදහන් කළහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බස්නාහිර පළාතේ නිදන්ගත රෝග සහිත දරුවන්ට කොවිඩ් එන්නත හෙට සිට සියලු රජයේ රෝහල්වලින්

Next Post

රාජගිරිය කාන්තා ඝාතකයා කොටුවේ… මින් පෙරත් කාන්තා ඝාතනයක් කරලා…

Related Posts

rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.