කොවිඩ් ආසාදිත තවත් මරණ 65ක් ඊයේ (22) සිදුව ඇතැයි තහවුරු කිරීමත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,769ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ 65න් 25ක් කාන්තාවන් වන අතර සෙසු 40දෙනා පිරිමි පුද්ගලයින් ය.

© 2020 - 2026 Lankasara.com.