සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව ඇමෙරිකාවෙන් ප්‍රහාරක ඩ්‍රෝන යානා 30ක් ගැනීමට ලංකාවේ “පෝටි සිටියත්“ හේතුවක්!

ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව විශේෂඥ ආචාර්ය සේනක අබේගුණසේකර

by Lanka Sara Editor
ජූනි 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව චීනය සමඟ පවත්වන සබඳතාවල කිසිදු සමබරතාවක් නොමැති බවත් මේ හේතුවෙන් ඉන්දියාව දක්වන සංවේදිතාව සහ ඔවුන් දක්වන ප්‍රතිචාර ශ්‍රි ලංකාවට භයානක පසුබිමක් නිර්මාණය කරවන බවත් ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳ ප්‍රවීණ විශ්ලේශකයකු වන ආචාර්ය සේනක අබේගුණසේකර මහතා පවසයි.

අද සිරස රූපවාහිනියේ පැතිකඩ සංවාදයට සහභාගී වෙමින් ඔහු සඳහන් කළේ කොවිඩ් අර්බුදය මැද පවා ඉන්දියාව ඩොලර් බිලියන තුනක් වැය කරමින් ප්‍රහාරක ඩ්‍රෝන යානා පන්තියක් මිලදී ගැනිමේ තීරණයට පැහැදිළිවම ශ්‍රි ලංකාව ඇතුළු ඉන්දීය කලාපයේ චීන තර්ජන පිළිබඳ පවතින ආරක්ෂක සංවේදීතාව පිළිබඳව ගත් තීරණයක් විය හැකි බවය.

ඉන්දීය නාවික හමුදාවේ නියෝජ්‍ය ප්‍රධානියා වන වයිස් අද්මිරාල් අශෝක් කුමාර් ශ්‍රි ලංකාව් කටයුතු සම්බන්ධයෙන් ඉන්දියාව ඉතා උනන්දුවෙන් බලා සිටින බව පසුගියදා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් ඉන්දියාව ඇමෙරිකාවෙන් ඩ්‍රෝන ප්‍රහාර දියත් කළ හැකි යානා ගෙන්වීමත් සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී ප්‍රවීන මාධ්‍යවේදී අශෝක ඩයස් මහතා විසින් නගන ලද ප්‍රශ්න හමුවේ පිළිතුරු දුන් අබේගුණසේකර මහතා මෑත කාලය තුළ ඉන්දියාව ඇමරිකාව සමඟ ආරක්ෂාවට සම්බන්ධ ගිවිසුම් තුනක් අත්සන් කර ඇති බවත් මෙම ගිවිසුම් අනුව ඇමෙරිකානු චන්ද්‍රිකා ඡායාරූප පවා ලබා ගත හැකි අතර එයින් ඔත්තු සේවා ශක්තිමත් කරගෙන ඇති බව පෙන්වා දුන්නේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මෙවැනි පියවරක් ගැනිමට හේතුව චිනය ඉන්දියාවේ සංවේදි ආරක්ෂක කලාපය තුළ සිදු කරන ක්‍රියාකාරකම් බව කියන්න පුළුවන්. චීනය ලෝකයේ සෑම කලාපයකම මෙවැනි කටයුතු කරනවා. පසුගියදා ඉන්දියාවේ ශ්‍රි විවේකානන්ද පර්යේෂණායතනය සහ ඉන්දීය ජාතික ආරක්ෂක අධ්‍යයන සහ විශ්ලේෂණ ආයතනයේ පර්යේෂිකාවක වන ශ්‍රිරාධා දත්තා පවසා තිබෙන්නේ කොළඹ ප්‍රමාණවත් ලෙස ඉන්දියාව සම්බන්ධයෙන් සංවේදීතාවක් නොදක්වන බව. ඔවුන් කියනවා වචනයට දෙන පොරොන්දු පමණක් ශ්‍රි ලංකාවෙන් බලාපොරොත්තු නොවන බව. විශේෂයෙන් ව්‍යාපෘති සම්බන්ධයෙන් චිනය සම්බන්ධයෙන් දෙන වාචික පොරොන්දු ප්‍රමාණවත් නෑ කියන එකයි එයින් කියන්නේ. එනම් ඔවුන් ඊට එහා ගිය පොරොන්දු බලාපොරොත්තු වනවා. මේක භයානක තත්ත්වයක්. ඉන්දියාව ඇමෙරිකාවෙන් ඩ්‍රෝන යානා 30ක් විතර ලබා ගැනිමට බලාපොරොත්තු වනවා. ඒවාට පැය 30ක් 40ක් විතර ගුවනේ ඉන්න පුළුවන්.

මෙම ඩ්‍රෝන යානා ප්‍රහාරක හැකියාවන් සහිත ඒවා.ඉන්දියාවේ දකුණු මුහුදු කලාපය නිරීක්ෂණය එ අයගෙ ප්‍රමුඛතාවක්. කොළඹ වරාය නගරය (පෝට් සිටි) හදන්නේ ඉන්දියාවේ දකුණු මුහුදු කලාපයට කිලෝ මීටර 290ක් ඈතින්. අපි වැඩක් කරනකොට මෙම කලාපයේ තත්ත්වයන් එහි ආරක්ෂක සංවේදි කාරණා සැලකිල්ලට ගත යුතුයි. ඒවා සමබර කළ යුතුයි. මේ ව්‍යාපෘතිය කරද්දී ශ්‍රි ලංකාව හිතුවද ඉන්දියාවට පවතින ආරක්ෂක සංවේදිතාව.? අපට සමබර නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් ප්‍රායෝගිකව අවශ්‍යයි. ශ්‍රි ලංකාවට චීනය සමඟ ඔවුන් සමගම යන ඔවුන්ට ආවඩන ආකාරයේ බෑන්ඩ් වැගනින් ප්‍රතිපත්තියක්. මේ ප්‍රතිපත්තිය ඉන්දියාවට ප්‍රශ්නයක් විය හැකියි යයිද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ලංකාවට එන්න බැසිල් අමෙරිකාවෙන් පිටත් වෙයි

Next Post

තවත් කොවිඩ් මරණ 65ක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.