සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොවිඩ් අසාදිත මරණ තවත් 34ක් වාර්තා කළේය.
ඒ පරිමි 21 හා කාන්තාවන් 13ක් වශයෙනි. ඊයේ දිනයට අදාලව මේ මරණ වාර්තා කර තිබුණේය. මේ වනවිට ලංකාව තුළින් නිල වශයෙන් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 3191කි.
මේ පිළිබඳ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිකුත්කළ නිවේදනය පහත දැක්වේ.