සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද දිනයේ දී කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 33ක් වාර්තා කළේය.
ඒ කාන්තාවන් 14ක් හා පිරිමි පුද්ගලයින් 19ක් ලෙසිනි.
මේ වනවිට නිල වශයෙන් වාර්තා වී ඇති සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 3,467ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ