බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තරුණයෙක් පැහැරගෙන ගොස් පහර දෙමින් සිටි ගමේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් ගමේ තරුණ පිරිසකගේ ප්‍රහාරයකින් මරුට…

by editor
ජනවාරි 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

තරුණයෙක් පැහැරගෙන සිරකරගෙන පහර දෙමින් සිටි වාරියපොළ රඹුකන වෙලව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් ප්‍රදේශවාසීන්ගේ ප්‍රහාරයක් හමුවේ මරණයට පත් වී තිබේ.

මෙසේ ඝාතනය වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටි සමරු රුවන් පතිරණ නොහොත් “ඇටිකුබ්බා” නැමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.

ගැටුම අතරතුර ඔහුගේ සොහොයුරා, වැඩිමහල් සොහොයුරිය සහ තවත් අයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.
ඝාතනය සම්බන්ධව ගමේ තරුණයින් 05 දෙනෙක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබිණි.

ගම් වැසියන් මාධ්‍යයට ප්‍රකාශ කළේ මේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර පවුල නිසා ගමේ අති මහත් බහුතරය දැඩිව පීඩා විඳි බවය. ඔවුන්ගේ මැර ප්‍රහාර ඉවසා දරාගෙන සැලකිය යුතු කාලයක් නිහඬව සිටි බවද ඔවුහු පෙන්වා දුන්හ.

ඔවුන් මගට බැස කියා සිටියේ මරණයට පත් වූ මෙම පුද්ගලයාගේ මළසිරුර හෝ ගමට නොගෙනෙන ලෙසය. එමෙන්ම සිද්ධිය සම්බන්ධව අත්අඩංගුවට ගත් තරුණයින් පස් දෙනා වහාම නිදහස් කරන ලෙස ද ගැමියෝ ඉල‍්ලා සිටියහ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

එම අවස්ථාවේ දී පොලිසිය ගම්වැසියන් අමතමින් පැවසුවේ මේ පුද්ගලයින් සම්බන්දව නීතිය ක්‍රියාත්මක වී ඇති බවත් ඔවුන් ඔවුන්ගේ ජීවිත කාලවලින් අඩක් ගත කර තිබුණේ බන්ධනාගාරවල බවත්ය.

එබැවින් මිය ගිය පුද්ගලයාගේ අවසන් කටයුතු කිරීම සඳහා ඉඩ ලබා දිය යුතු බවත් පොලිසිය ගම්වැසියන්ට කීවේය.
මේ මරණය සම්බන්ධව ගම් වැසියෝ කිරි උතුරුවා සතුට පල කරනු මාධ්‍ය වාර්තා කළේය. හිරු පුවත් සේවය සිද්ධිය වාර්තා කර තිබුණේ මෙසේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බලයක් නැති කොවිඩ් නීති දමා හරීන් කෑවේ ලණුවක්ද?…

Next Post

කථිකාචාර්යවරියට සිදුකළ අනතුර වහගන්න බස් රථය හිමි හිටපු අධ්‍යාපන රාජ්‍ය ඇමති බාල මෙහෙයුමක…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.