ඉරිදා, ජූනි 28, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තණමල්විල අපරාධය – දූෂකයින් 03ක්, කාන්තාවක් ලබන මස 05 තෙක් රිමාන්ඩ්… 14ක් එතෙක් බණ්ඩාරවෙල සුරක්ෂා මධ්‍යස්ථානයට…

by editor
අගෝස්තු 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

තණමල්විල ජාතික පාසලේ දැරියක සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට අදාල නඩු විභාගය වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයේදි යළි කැදවු අතර එහිදි දැනට අත්අඩංගුවේ පසුවන 18 දෙනාගෙන් කාන්තාවක ඇතුළු සිසුන් තිදෙනෙකු ලබන මස 05 දින දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටත්, ඉතිරි සිසුන් 14 දෙනා එම දිනය දක්වා යලි බණ්ඩාරවෙල සුරක්ෂා මධ්‍යස්ථානයේ රඳවා තැබීමටත් වැල්ලවාය මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු චතුර ඒ දිසානායක අද (22) නියොග කළේය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනේ තණමල්විල දැරිය සමුහ දූෂණයට ලක් කිරීම සඳහා නිවස ලබා දෙමින් ඊට ආධාර අනුබල දුන් 39 හැවිරිදි කාන්තාවක හා සිසුන් තිදෙනෙකුත් සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ ප්‍රකාශ මත තණමල්විල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර සිටි ඉතිරි සිසුන් 14 දෙනාත්ය.

නඩු විභාගය සඳහා මෙම සිදුවිම වසන් කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන අධිකරණයෙන් ඇප ලබා සිටි විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පතිවරයා හා ගුරුවරියන් දෙදෙනාද අධිකරණය හමුවේ පෙනි සිටි අතර ඔවුන්ද යළි ලබන මස 05 වන දින අධිකරණයේ පෙනි සිටිය යුතු බවට නියම කෙරුණි.

සැකකාර සිසුන් අධිකරණයට රැගෙන එන අවස්ථාවේ අධිකරණය ඉදිරිපිට කාන්තා සංවිධාන කිහිපයක නියෝජිතයින් විසින් නිහඩ විරෝධතාවයකද නිරත වු අතර එහිදි සැකකාර එක් සිසුවෙකුගේ පියෙකු බව කියන පුද්ගලයෙකු විසින් විරෝධතාවයේ නිරත කාන්තාවන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් බාධාකර තිබේ.

විරෝධතාවය දැක්වූ කාන්තාවන්ට පහර දෙන්න ගිය පුද්ගලයා… ඔහු සැකකරුවෙකුගේ පියෙක්….

එම අවස්ථාව ආවරණය කිරිමට ගොස් සිටි මාධ්‍යෙව්දින්ටද එම පුද්ගලයා තර්ජනය කරමින් පරුෂ වචනයෙන් බැණ වැදි ඇත.
පොලිස් නිළධාරීන්ද එහි රාජකාරියේ යෙදි සිටියදි මෙම පුද්ගලයා මෙලස හැසිරි තිබේ. කෙසේ වෙතත් පසුව පොලිසිය මැදහත්ව එම පුද්ගලයා අල්ලා ගැනීමට යාමේදි ඔහු අධිකරණය ඉදිරිපිටින් ඉවත්ව ගියේය.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

සිද්ධිය සම්බන්ධයෙන් තණමල්විල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තණමල්විල දැරියට සමූහ අපරාධය කළ සැකකාර ස්ත්‍රී දූෂකයින් අධිකරණයට… අධිකරණය ඉදිරිපිට විරෝධතාවයක්…

Next Post

දිඹුලාගල කැණිම් කරන්න ගිය පුරාවිද්‍යා කණ්ඩායමකට ආර්.පි.ජී. මෝටාර් උණ්ඩයක් හමුවෙයි!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!

ජූනි 27, 2026

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
ADVERTISEMENT
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක කුසලාන සිහිනය බොඳ වෙයි:   ශ්‍රී ලංකා කාන්තා පිල ලෝක කුසාලනයෙන්  ඉවතට!
  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.