බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ණය බර දරාගත නොහැකි නාල්ලේ තරුණ මවක් දරු දෙදෙනාට වස පොවා තමනුත් වස බීලා…

දරුවන් දෙදෙනා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේ... මව වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ...

by editor
දෙසැම්බර් 31, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

තමන් ගත් ණය ගෙවා ගත නොහැකිව පීඩාවට පත් වූ තරුණ මවක් සිය 05 හැවිරිදි පිරිමි දරුවාට සහ 08 හැවිරිදි ගැහැණු දරුවාට වස පොවා තමන්ද වස පානය කළ පුවතක් නාල්ල තලාහේන පින්කුඹුරවත්තෙන් වාර්තා වේ.

ඊයේ (30) හවස සිදුවූ මෙම සිද්ධියෙන් අසාධ්‍ය තත්ත්වයට පත් දරු දෙදෙනා කොළඹ රිජ්වේ ආර්යා ළමාරොහලේ දැඩි සත්කාර ඒකකයේත්, මව වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයෙත් ප්‍රතිකාර ලබන බව ලංකාසර කළ විමසීමක දී නාල්ල පොලිසිය පැවසුවේය.

දැනට සිදු කර ඇති විමර්ශන අනුව රැකියාවක් නොකරන 31 හැවිරිදි මව ණයවී ඇත්තේ සැමියා නොදැන බවය. ලක්ෂ තුන හමාරකට ආසන්න ණයක් පිළිබඳව දැනට විමර්ශන අංශ විසින් හෙළි කරගෙන ඇත.

මෙම කාන්තාව අන්නාසි වගාවට යොදා ගන්නා කෘමිනාශක කුප්පි තුනක් රැගෙනවිත් ඉන් දෙකක් දරුවන්ට පොවා අනෙක් තමන් විසින් පානය කර ඇත.

වස පොවා තිබුනු නමුත් මුල් අවස්ථාවේ දී දරුවන් ව්‍යාකූලතා පෙන්වා නැති බවත්, කුඩා දරුවා අසල නිවසට ගොස් සිය මව වැටි සිටින බව දන්වා ඇති බවත් හෙළි වී තිබේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ඇය බැලීමට ගිය අසල්වැසි නිවැසියන් කාන්තාව වස බී ඇති බව දැනගෙන ඇයව වතුපිටිවල රෝහල වෙත ඇතුළත් කර ඇත. ස්වල්ප වෙලාවකින් පිරිමි දරුවා ද සිය හිස රිදෙන බව පවසා තිබේ. ඔහු කියා ඇත්තේ මව පානය කළ දෙය තමන්ට ද බොන්නට දී තිත්තයි කී විට සීනි කැවූ බවය.

කෙසේ වෙත්ත් පසුව අසාධ්‍ය වූ දරුවන් දෙදෙනා ද රෝහල්ගත කර ඇත. මේ වනවිට දරුවන් දෙදෙනා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයේත් මව වතුපිටිවල රෝහලේ දැඩි සත්කාර ඒකකයේත් ප්‍රතිකාර ලබමින් ඇත
නාල්ල පොලිස් ස්ථානාධිපිත පොලිස් පරීක්ෂක එල්.ඒ විමලරත්නගේ මෙහෙයවීමෙන් නාල්ල පොලිසිය විමර්ශන පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වන අලියෙක් සහ දළ ඇතෙක් විදුලි සැර වද්දා මරා පුච්චා වළ දාලා… දළ ඇතා පුච්චන්න පෙර දළ දෙක කපාගෙන…

Next Post

හිටපු පොලිස්පති බාලසූරිය සහ හිටපු මන්ත්‍රී රංගා එක්ව කළ කුපාඩිකමට අවුරුදු 11ට පසු පොලිසියේ 02කගේ වැඩ තහනම්!

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.