බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ණයේ හිලව්වට ලැබුණ  Prednisolone දියරය   නුසුදු බව තහවුරු වුනොත් රජයේ රෝහල්වල අක්ෂි සැත්කම් සෑහෙන කාලයකට නවතීවි… ඊට ආදේශයක් වෛද්‍ය සැපයුම් අංශයේ නෑ…

by editor
අප්‍රේල් 22, 2023
in පුවත්
eye_surgery_
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                

අක්ෂි සැත්කමකින් අනතුරුව භාවිත කරන Prednisolone    දියරය වෙනුවට වෙනත් ආදේශකයක් රජයේ වෛද්‍ය සැපයුම් අංශය තුළ නැතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක සඳහන් කරයි.

අක්ෂි සැත්කම් කළ රෝගීන් භාවිත කල  Prednisolone    අක්ෂි දියරය පිලිබඳව ඇතිව තිබෙන සැකයක් හේතුවෙන් එය භාවිතයෙන්  තාවකාලිකව ඉවත්  කර ජාතික ඖෂධ අධිකාරියේ රසායනාගාර පරික්ෂාවන්ට යොමුකර ඇති බැවින් එහි වාර්තාව ලැබෙන තෙක් මෙය භාවිතයෙන් ඉවත් කර ඇතැයි හෙතෙම පැවසුවේය.

කෙසේ නමුත් මෙහි වාර්තාව ලැබෙන තෙක්  Prednisolone     දියරය වෙනුවට භාවිත කළ හැකි දියරයක් නොමැති වීම  හා   මෙවැනි අවස්ථාවක් පැන නැගුණ විට ඉක්මනින් ඖෂධයක් ආනයනය කිරීමේ හැකියාවක් නොමැති පසුබිමක බවත් ඉන්  රෝගීන් අපහසුවට පත්වන බවත් අධ්‍යක්ෂවයරයා පෙන්වාදේ.

මෙම දියරයේ කිසිදු වරදක් නොමැති බව  පරික්ෂණයන්ගෙන් හෙලි වුවහොත් එය නැවත භාවිතයට ගැනීමට හැකියාවක් ඇති නමුත් මේ වෙනුවට ආද්ශකයක් ගෙන්වා ගැනීම කෙරෙහි සෞඛ්‍ය අංශයේ අවධානය යොමුව ඇතැයි ද වෛද්‍ය වික්‍රමනායක  පැවසුවේය.

මේ අතර පේරාදෙණිය කාන්තාවක් මිය යෑම හා ඇයගේ සිසේරියන් සැත්කමේදී භාවිත කළ ඖෂධය පිලිබඳ සිදුකල පරික්ෂණයන් සම්බන්ධයෙන් ලංකාසර වෛද්‍ය වික්‍රමනායකගෙන් විමසු කළ ඔහු  සදහන්  කළේ ඒ පිලිබද පරික්ෂණයන්ද තවදුරටත් ජාතික ඖෂධ තත්ත්වපාලන රසායනාගාරය තුළ සිදුකරමින් පවතින බවය.  

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ITN ප්‍රධානියෙක් වූ සල්ලාල මහල්ලාගේ ලිංගික අසහනයේ පීඩාව හෙළිකර සම්මානිත ප්‍රවෘත්ති සන්නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර රැකියාව හැර යයි!

Next Post

නිවසක් තුළ කපා කොටා ඝාතනය කළ 05ක් ඩෙල්ෆ්ට් දූපතින් හමුවෙයි… තවත් කාන්තාවක් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහලේ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.