අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් හිඟය සත්ව ආහාරවලටත් බලපායි! … අගමැති කිව්වත් බැංකු ඩොලර් දෙන්න බෑ කියයි!

by editor
සැප්තැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගියදා අගමැතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවති ජීවන වියදම් පිළිබඳව අමාත්‍ය අනු කමිටුවේදී ඩොලර් අර්බුදය හේතුවෙන් වරායෙන් නිදහස් කර ගැනීමට නොහැතිව තිබෙන සත්ව ආහාර ද අත්‍යවශ්‍ය භාණ්ඩ ලෙස සලකා මුදා හරින ලෙසට උපදෙස් ලබා තිබුණද මෙම සත්තව ආහාර තොග නිදහස් කර ගැනීමට ආනයනකරුවන්ට බැංකුවලින් ඩොලර් ලබා දී නොමැති බව ආනයනකරුවෝ පවසති.

මේ තත්ත්වය මත සත්ව ආහාර සැපයුම සීමා වීම මත ඉදිරියේදී සත්ව නිෂ්පාදන අඩු වීම සහ මිල ඉහළ යාම සිදුවිය හැකි බවට සත්ත්ව ආහාර සහ අමුද්‍රව්‍ය ආනයනකරුවෝ පවසති.

මේ තත්ත්වය මත මේ වනවිට මෙරට සත්තව ආහාර කන්ටේනර් 300ක් පමණ වරායේ සිර වී ඇති බවත් මෙම භාණ්ඩ නිදහස් කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 6ක් පමණ අවශ්‍ය වනු ඇති බවත් මෙම ආනයනකරුවෝ පැවසූහ.

ඔවුන්ට අනුව පසුගිය සඳුදා පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ප්‍රමාණවත් ලෙස ඩොලර් නිකුත් කිරීමට නොහැකි වීම හේතුවෙන් වරායෙන් නිදහස් කර ගැනීමට තිබුණු අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් නිදහස් කර ගැනීම සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක් නිකුත් කිරීමට තීරණය කිරීමෙන් පසුව තමන් අදාළ බැංකු වෙත ගොස් ඩොලර් නිදහස් කර ගැනීමට උත්සාහ කළද එම මුදල් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වූ බව මේ පිළිබඳව ලංකාසරට අදහස් දැක්වූ ආනයනකරුවෝ වදුරඑටත් පැවසූහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ දැනට වරායෙ ඇමෙරිකානු ඩොලර් මිලියන 5ත් 6ත් අතර ප්‍රමාණයක් වටිනා සත්තව ආහාර සහ සත්ත්ව ආහාර නිෂ්පාදන අමුද්‍රව්‍ය ගෙනවිත් තිබෙනවා. මේ වනවිට රට තුළ සත්ත්ව ආහාර හිගයක් නිර්මාණය වෙමින් පවතිනවා. ඊට හේතුව දේශීය නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම. මේ නිසා කුකුළු මස්, බිත්තර වැනි ආහාර ද්‍රව්‍ය මිල වැඩිවීමට කෙරෙහිද මෙම ප්‍රශ්නය සෘජුවම බලපානවා.“

“අපි බැංකුවලින් ඩොලර් ඉල්ලුවාම ඒවා නිදහස් කරන්න උපදෙස් දීල තිබෙන්නේ ආහාර ද්‍රව්‍යවලට පමණයි කියනවා. නමුත් පැහැදිළිවම පසුගිය ජීවන වියදම් කමිටු රැස්වීම්දී මෙම සත්තව ආහාරත් මුදා හරින ලෙසට උපදෙස් දී තිබෙනවා. නමුත් අපට මේ වනවිට ගුදම් ගාස්තු සහ ප්‍රමාද ගාස්තු කෝටි ගණනක් ගෙවමින් තවදුරටත් ඒවා රඳවාගෙන සිටීමට සිදුව තිබෙනවා.“

“අනෙකක් අතින් අපගේ විදේශ සැපයුම්කරුවන් මේ ප්‍රමාදය නිසා මින් පසු මෙරටට භාන්ඩ නොඑවන අදහසක සිටිනවා. නමුත් මහ බැංකු අධිපතිවරයා තව මුදල් අවශ්‍ය නම් ඩොලර් නිදහස් කළ හැකි බව ප්‍රකාශ කර සිටියදීත් බැංකු එසේ කටයුතු කරනවා. “ යයිද සඳහන් කළේය.

මේ පිළිබඳව ලංකාසර සත්ව නිෂ්පාදන සම්බන්ධ රාජ්‍ය අමාත්‍ය ඩී.බී හේරත්ගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ මෙම සත්තව ආහාර නිදහස් කර ගැනීමට අදාල ඩොලර් ලබා දීමට මැදිහත් වන ලෙස වහාම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ස මහතා දැනුවත් කර ඔවුන්ට අදාල නිෂ්පාදන ලබා ගැනීමට අවශ්‍ය කටයුතු වහාම සොයා බලා කරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හරීන්ට හෙට පැය 08 සැත්කමක්…

Next Post

සීයට අඩුවෙන් නාඩු දෙනවා… කොහොමද අහන්න එපා… වාසු කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.