බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් මිලියන 800ක අයි.එම්.එෆ් ණයක්! – අර්බුදයෙන් ගොඩ එන්න ඒකත් මදි!

by Lanka Sara Editor
ජූලි 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින විදේශ සංචිත අර්බුදය සමනය කිරීමේ අරමුණින් රජය නුදුරේදීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් මිලියන 800ක ණයක් ලබා ගැනීමට අපේක්ෂා කරන බව භාණ්ඩාගාර නිලධාරීන් උපුටා දක්වමින් අද (11) සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි. එසේ වුවද එම මුදල ද ප්‍රමාණවත් නොවන පසුබිමක් තුළ තවත් ඩොලර් බිලියන 1.2ක් පමණ මුදලක් ණය හෝ ආයෝජන වශයෙන් ශ්‍රි ලංකාව සොයා ගත යුතු පසුබිමක පවතින බව ද එම වාර්තාව සඳහන් කරයි.
මේ වනවිට මෙරට මූල්‍ය වෙළෙඳපොලේ දැඩි ඩොලර් හිගයක් නිර්මාණය වී ඇති අතර ශ්‍රි ලංකාවේ විදේශ සංචිත වාර්තාගත ලෙස පහළ ගොස් ඇති තත්ත්වයක් නිර්මාණය වී ඇත. මෙම තත්ත්වය හමුවේ මේ වනවිට මෙරට ඩොලර් සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 4.2ක් දක්වා පහත වැටී තිබේ. මෙම මාසය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ණය වරිකයක් ගෙවීමට පවතින අතර එම මුදල ගෙවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 800ක ණය මුදල වැදගත් වනු ඇති බව මහ බැංකු ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රි ලංකාව එම ණ මුදල අපේක්ෂා කරන්නේ ජාත්‍යන්තර අරමුදලේ පවතින විශේෂිත ණය ලබා ගැනීමේ අයිතිවාසිකම (SDR – Special Drawing Rights) නම් අරමුදල හරහාය. මෙම අරමුදල ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තම සාමාජික රටවල විශේෂ සංචිත ආරක්ෂා කර ගැනීම වෙනුවෙන්ම පිහිටුවන ලද විශේෂිත අරමුදකි. එ අනුව මෙම අර්බුදකාරී අවස්ථාවේ එම අරමුදලින් ණය ලබා ගැනීමේ සැලසුමක් පිළිබඳව මේ වනවිට අරමුදල සමඟ මූලික සාකච්ඡා පවත්වා තිබේ.
එසේම මෙතෙක් ප්‍රකාශ නොකළ විදේශ අරමුදල් ශ්‍රි ලංකාවට යළි ගෙන ඒමේ සහන කාලයක් මේ වනවිට ප්‍රකාශයට පත් කොට ඇති අතර එලෙස පැමිණෙන විදේශ අරමුදල් සඳහා සියයට 1ක බද්දක් අය කෙරෙන අතර ‍මෙම යෝජනාව සඳහා පසුගිය සඳුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී අනුමැතිය හිමිවිය. ඒ අනුව එවැනි අරමුදල් මෙරටට ගෙන එන්නන්ට ලබන දෙසැම්බර් මස31වැනිදා දක්වා එම සහනය හිමි වේ.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වනජීවියෙන් ගොඩගන්න එන විට ඇතින්න පැටියා සමග වලෙන් ගොඩවී යන්න ගිහින්…

Next Post

අම්මාගේ ඇස් ඉදිරිපිට සීයා සමග දියේ ගිලී අවසන් ගමන් ගිය නිවුන් දරුවෝ…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.