අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩෙල්ටා ප්‍රභේදයත් එක්ක වැළඳෙන රෝග ලක්ෂණ නැති හෘදයාබාධ මාරකයක්… විශේෂඥ වෛද්‍ය  ගෝඨාභය රණසිංහ හෙළි කරයි…

by editor
අගෝස්තු 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

  • හෘද රෝගවලට ලක්වන්නෙ එක පාරට… කොලෙස්ට්‍රෝල්, දියවැඩියාව, රුධිර පීඩන ඉතිහාසයක් නෑ…

  • වැඩි දෙනෙක් තරුණ අය… කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය සහ අලුතින් මතුවන හෘද රෝග තත්වයන් ගැන විශේෂ පරීක්ෂණ පවත්වනවා..

ඩෙල්ටා ප්‍රභේදයේ අතුරු ප්‍රතිඵලයක් ලෙස කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා හෘදයාබාධවලට ලක් වන රෝගීන් වාර්තා වීමේ තත්වයක් මතු වී ඇතැයි කොළඹ ජාතික රෝහලේ හෘද චිකිත්සක ඒකකයේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍ය ගෝඨාභය රණසිංහ පවසයි.

මීට පෙර අවස්ථාවල වාර්තා වූ කොවිඩ් රෝගීන්ගෙන් මෙසේ හෘදයාබාධවලට ලක්වන රෝගීන් වාර්තා නොවූ බවත් නව කොවිඩ් ප්‍රභේදයක්වන ඩෙල්ටා ප්‍රභේදයේ සංකූලතාවයක් ලෙස මෙම තත්වය ඇතිවීමට හැකි බව ද විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ කියයි.

ඔහු පෙන්වා දෙන ආකාරයට     මෙසේ හෘදයාබාධාවලට ලක්වී ඇති පුද්ගලයන් වයසින් ඉතා අඩු මට්ටමක සිටින අය වලුන්ය.

සාමාන්‍ය හෘදයාබාධයකට අධි රුධිර පීඩනය, දියවැඩියාව, කොලෙස්ට්‍රෝල් තත්වය, බලපාන බවත්, නමුත් මේ වනවිට කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වී  හමුවූ කිසිදු රෝගියෙකුට එම රෝගී තත්වයන්ට ගොදුරු නොවී උක්ත කොවිඩ් ප්‍රභේදය නිසාම හෘදයාබාධවලට ලක්වූ පුද්ගලයන් බව ද ගෝඨාභය රණසිංහ කියයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

එම නිසා කිසියම් අයුරකින් කුමන වයස් මට්ටමක සිටින අයෙකු වුවත් හෘද රෝග තත්වයක් මතුවු විගසම ජාතික රෝහලට ඇතුළත් වන ලෙස දන්වා සිටින බව ද පැවසීය.

තවද මේ වනවිට ඩෙල්ටා ප්‍රභේදයට ගොදුරු වීමෙන් හෘදයාබාධයන්ට ලක්වන රෝගීන් පිළිබඳ විශේෂ පර්යේෂණාත්මක සොයා බැලීම් සිදුකරන බවද විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

හතර අතේ යන මඩ අතරේ අස්වෙන්න හේතුව ඉරාජ්ම කියයි!

Next Post

ස්පුට්නික් පළමු මාත්‍රාව ගත්තු නුවර එක්ලක්ෂ තිස්පන්දාහකට පාරට බහින්න බැරි වෙයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.