සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩයනමයිට් ගසා මාලු අල්ලන ගාල්ලේ අපරාධකරුවන් වළක්වන්න කෙනෙක් නෑ… කම්පනයෙන් මිය ගිය ගැහැණු කැස්බෑවුන් 07ක් ගාල්ල වෙරළ තීරයට ගොඩගසයි…. මිය ගිය මාළු රැසකුත් ගොඩ ගහලා….

by editor
දෙසැම්බර් 8, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චමින්ද

ඊයේ (07) සහ පෙරේදා (06) දෙදින තුළ දී ගාල්ල කොටුව ප්‍රදීපාගාරය අසල වෙරළටත් රෑන්පාට් හෝටලය අසල වෙරළටත් හා උණවටුන යද්දෙහිමුල්ල වැල්ල දේවාල වෙරලටත් ගොඩ ගසා තිබු සංරක්ෂිත කැස්බෑවන් හත් දෙනාගේ මරණයන් අවට සිදුවන ඩයනමයිට් ගසා මසුන් මරණ සාහසික අපරාධයේ ගොදුරු විය හැකි බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

වසර 80ක් 90ක් පමණ ජීවත්වන මෙම සතුන් කොපමණ දෙනෙක් මේ අපරාධයෙන් මිය ගියාදැයි නොදන්නා බව පවසන වනජීවී දෙපාර්තමේන්තුව අනිවාර්යයෙන්ම වැල්ලට ගොඩගැසූ කැස්බෑවන්ට අමතරව තවත් ප්‍රමාණයක් මිය ගොස් ඇති බව පෙන්වා දෙන්නේ මේ වකවානුව කැසැබෑවුන් බිත්තර දැමීමට වෙරළ තීරය වෙත එන කාලය බව පෙන්වා දෙමිනි. මිය ගිය සතුන් 07 දෙනාම ගැහැණු සතුන් වීම ද මෙහිදී අදාල නිලධාරීහු පෙන්වා දෙති.

සිද්ධිය පිිළිබඳ විදිමත් පරික්ෂණයන් පවත්වා වැඩිදුර වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන්නැයි ගාල්ල වැඩ බැලු අතිරේක මහෙස්ත්‍රාත් ජේෂඨ නිතිඥ ලලිත් පතිණ හික්කඩුව වනජිවි කලාප නිළධාරි වරයාට මේ වනවිට නියෝග කර ඇත.
පසුගිය සිකුරාදා වැල්ල දේවාල වෙරලට කැස්බැවන් තිදෙනකු හා කොටුවවෙරලට තවත් තිදෙනකු මැරි ගොඩ ගසා තිබුඅතර සෙනසුරාදා තවත් එක් අයකු වැල්ලදේවල වෙරළට ගොඩගසා තිබු බවත් මෙම සතුන්ගේ මරණයට හේතුව කම්පනය හා තද පිපිරිමක් හා තදබල තෙරපිමක් බවට මුලික වාර්තාවක් හික්කඩුව වනජිවි කාර්යාලය විසින් අතිරේක මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කර සිටිමෙන් පසුව වැඩබැලු අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඉහත නියෝගය ලබා දෙමින් ජනවාරි මස 25 දින මේ සම්බන්ධයෙන් වැඩිදුර වර්තාවත් ගරු අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර ඇත.
.
මේ සම්බන්ධයෙන් අප විසින් හික්කඩුව වනජිවි කාර්යාලය හි කලාප නිලධාරි අසංක ගුණවර්ධනගෙන් කළ විමසීමක දී ඔහු මසේ පැවසීය.

” වයස 15 ක් පමණ වන බටු කැස්බැවන් හය දෙනකු හා රින් වර්ගයේ එක් කැස්බැවකු මෙසේ ඉතා අවාසනාවන්ත ලෙස මිය ගිහින් තිබුණා. ඔවුන් ගැහැණු සතුන්. මෙම සතුන් ගොඩට ගසා ගෙන එන්නට දින ගනනකට පෙර වතුරේ දි මිය ගොස් තිබෙනවා. මෙම මරණවලට හේතුව කම්පනය හා දෙදරිම් බව දැන් මරණ පරීක්ෂණවලදි තහවුරු වෙලා තියනවා. මෙම මරණ ඩයිනමයිට් දැමිමෙන් සිදුවු මරණ බවට 90% ක පමණ විශ්වාසයකින් නිගමනය කළ හැකියි. ”

RelatedPosts

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

“මේ වනවිට මෙම සතුන් බිත්තර දැමිමේ කාල පරාසය… ඒ නිසා තමයි අපට මිය සතුන් හත් දෙනාම ගැහැණු සතුන් ලෙස හමුවන්නේ. ගොඩට ගසා ගෙන ආ කැස්බැවන්ට අමතරව තවත් කැස්බෑවන් මිය යන්නට ඇති බවට අප විශ්වාස කරනවා. මියගිය මසුන්ද හමුවු බව වැල්ල දේවාල ප්‍රදේශයේ අය අපට කිව්වා. ”

“මේවනවිට ගාල්ල හික්කඩුව හබරාදව යන ප්‍රදේශ ආශ්‍රිත මුහුදේ බරපතල ලෙස ඩයින යොදා මසුන් ඇල්ලිම සිදුකර ගෙන යනවා. මේවා ඇල්ලිමට ක්‍රියා නොකිරිම නිසා වසර 80-90පසුකර ජිවත් වන මෙම සත්ව විශේෂය විනාශ වීම ඛේදවාචකයක්. මොකද මේ සත්ව විශේෂය විදේශ සංචාරකයින්⁣ගෙ දඩි අවධානය දිනාගත් ජනප්‍රිය සංචාරකසේවාවක් නිර්මාණය කරන සත්ත්ව විශේෂයක්. ”

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තම කාර්යාලය වැඩිදුරටත් පරික්ෂණ පවත්වා ගෙන යන බවත් ඒ මහතා පැවසිය

 

 

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහ මෝල්ලුන්ට ලාබයක් දුන්නට පස්සේ ජනතාවට අන්නන්න එපා… සුළු හා මධ්‍ය පරිමාණ මෝල් හිමියෝ රජයෙන් ඉල්ලති!

Next Post

වැවක ඔරු පදින්න ගිය තරුණයෙක් ඔරුව පෙරළී මරුට… තිදෙනෙකු දිවි ගලවා ගනියි.

Related Posts

පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!
  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.