අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටිබෙට් බුදුපිළිමයට චීනයෙන් තලේබාන් ආකාරයේ ප්‍රහාරයක්

චීනයේ බෞද්ධ විරෝධී ආගමනය ලෝකය ඉදිරියේ පිළිකුලට ලක්වේ....

by Lanka Sara Editor
ජනවාරි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ බලපරාක්‍රමයේ දරුණු බව පෙන්වමින් ටිබටයේ ඩ්‍රාගෝ ප්‍රාන්තයේ පිහිටි බුද්ධ ප්‍රතිමාවක් චීන බලධාරීන් ඉතා කෲර ලෙස විනාශ කර තිබේ.

අඩි 99ක් උසැති මෙම ප්‍රතිමාව සහ එය පිහිටා ඇති භූමිය තලේබාන්වරුන් බාමිය ප්‍රතිමා විනාශ කළ අයුරුන් විනාශ කර ඇත.

මෙම ප්‍රතිමාව මීට වසර හයකට පෙර ටිබෙට් බෞද්ධයින්ගේ දාඩිය මහන්සිය මතින ඉදිකරන ලද්දකි.

වාර්තා වන අන්දමට චීන බලධාරීන් විසින් අන්දමට ඉකුත් දෙසැම්බර් 12 වැනිදා සිට ප්‍රතිමාව විනාශ කිරීම ආරම්භ කර ඇති අතර එය සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට සතියක පමණ කාලයක් ගත කර ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

චීන බලධාරීන් ගෙන යන අධික බෞද්ධ විරෝධී බව මනාවට සනාථ කරමින් ප්‍රතිමාව විනාශ කිරීමට ප්‍රථමයෙන් ඩ්‍රාගෝ ආශ්‍රමයේ වැඩසිටි නායක හිමිවරුන් පොලිසිය කැදවා තිබේ.

එහිදී හිමිවරුන්ව පොලිසියේ දින 15ක කාලයක්රදවාගෙන තර්ජනය කර ඇති අතර ප්‍රතිමාව විනාශ කිරීමට ඉඩ නොදුන්න හොත් ආශ්‍රමයද විනාශ කරමින් එහි ඇති වටිනා දෑ චීන රජය භාරයට ගන්නා බවටද අනතුර අඟවා තිබේ.

එසේම ප්‍රතිමාව විනාශ කරන අවස්ථාවට ආශ්‍රමයේ සිටින සියලුම හිමිවරුන් පැමිණි යුතු බවත් එසේ නොපැමිණෙන හිමිවරුන් හට දැඩි දඬුවම් පනවන බවට තර්ජනය කර ඇත.

ඒ අනුව චීන බලධාරීන් විසින් මෙම පිළිම විනාශ කරන අයුරු සියලුම හිමිවරුන්ට බලා සිටින ලෙසන බලකර ඇති අතර එහිදී දෑසින් කඳුළු වගුරවමින් ඒ දෙස ඇතැමුන් බලාසිටි බවද වාර්තා වේ.

චීන කොමියුනිස්ට් පාලනය 1949 වර්ෂයේදී ටිබෙටය ආක්‍රමණය කළ අතර 1959 වන විට ටිබටයේ පලනය තමන් සතු කරගැනීමට චීනය සමත්විය.

එතැන් පටන් චීනය දැඩි මර්ධනකාරී ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර ලක්ෂ හැටක් වූ සමස්ථ ජනගහනයෙන් ලක්ෂ 12ක් පමණ චීන ආක්‍රමණයේ ප්‍රතිඵලයක් ලෙස මරණයට පත්විය.

ඉන් නොනැවතුනු චීනය ටිබෙට් හී පිහිටි බෞද්ධ ආශ්‍රම වලින් සියයට අනූ නවයක්ම කොල්ලකා විනාශ කළ අතරම පෞරාණික බෞද්ධ ප්‍රතිමා රැසක් ඉතා කෲර ලෙස විනාශ කරනු ලැබීය.

පෙර
පසු
Tags: නවතම
Share69Tweet43
Previous Post

සියල්කෝට් කර්මාන්ත ශාලාවේ ස්ථාන 03ක ප්‍රියන්ත කුමාර ඝාතනයට  අදාල සීසීටීවී දර්ශන අතුරුදහන්..

Next Post

 කාබනික පොහොර ප්‍රමිතිය වෙනස් කරන්නැයි පොහොර ලේකම් කාර්යාලය ප්‍රමිති ආයතනයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි!

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • “අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්”… විලි ලජ්ජයි හොඳේ! යෝෂිතගේ “නේවි රෝල් එක” අධිකරණයේ දී හෙළි කළ තිත්ත කතාව…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.