සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ටික් -ටොක් පෙම්වතාට යතුරුපැදියක් තෑගි දෙන්න හොරකමේ ගිය පෙම්වතිය අත් අඩංගුවට… උදවු දුන් 06ක් පොලිස් අත් අඩංගුවේ…

by editor
ජූලි 30, 2025
in පුවත්
හොරා කෑ සල්ලිවලින් පෙම්වතාට මිලදී ගෙන දුන් යතුරුපැදිය...

හොරා කෑ සල්ලිවලින් පෙම්වතාට මිලදී ගෙන දුන් යතුරුපැදිය...

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

තම ”ටික් – ටොක්” පෙම්වතාට යතුරු පැදියක් මිලදී ගැනීමට යාපනයේ චාවාකච්චේරී ප්‍රදේශයේ නිවෙස් කීපයකින් රන් භාණ්ඩ සොරකම් කරණ ලද තරුණියක් ඇතුලු හත් දෙනෙකු චාවාකච්චේරී පොලීසිය විසින් ඊයේ ( 29 )  අත් අඩංගුවට ගෙන තිබේ.

”ටික් -ටොක් ” මගින් හදුණා ගත් තම පෙම්වතා කාලයත් සමග ප්‍රකාශ කොට ඇත්තේ ඔවුන් දෙදෙනාට ඇවිදීම පිණිස යතුරු පැදියක් නොමැතිකම විශාල බාධාවක් බවයි.

මේ ගැන දුක් වූ යාපනයේ තරුණිය අවට නිවෙස් වලින් රන් භාණ්ඩ සොරකම් කොට සිය පෙම්වතාට නවීන පන්නයේ යතුරු පැදියක් මිලදී ගෙන පරිත්‍යාග කොට තිබේ.

ඇය නිවෙස් වලින් සොරකම් කොට ඇති රන් භාණ්ඩ ප්‍රමාණය පවුම් 19 කි. මේ සඳහා එම තරුණිය තවත් කීප දෙනෙකුගේද සහය ලබා ගෙන තිබේ.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

විදෙස් රටක සිට නිවාඩුවක් ගත කිරීමට පැමිණ සිටි තරුණයෙකුගේ රන් භාණ්ඩ කීපයක් අතුරුදහන් වීමත් සමගම ඔහු මේ බව යාපනයේ චාවාකච්චේරී පොලීසියට පැමිණිලි කොට තිබේ.

එම පැමිණිල්ල මත පරීක්ෂණ මෙහෙයවන ලද නිලධාරීන්ට මුලින්ම එක් සැකකරුවකු අත් අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සියලු තොරතුරු හෙළි වී ඇති අතර මේ වන විට පෙම්වතාද පෙම්වතියද ඔවුන් මිලට ගත් යතුරු පැදියද සොරකම්වලට උදව් කළ පිරිසද රන් භාණ්ඩ මිලට ගත් පිරිසද වශයෙන් හත් දෙනෙකු පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කරගෙන යයි.

සැකකරුවන්ව චාවාකච්චේරී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට චාවාකච්චේරී පොලීසිය පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හොර වාහන ගනුදෙනුවට හොයමින් සිටි රෝහිතගේ දුව රොෂෙල් වලානට භාර වෙයි!

Next Post

ක්‍රිකට් ආයතනය දැවැන්ත මූල්‍ය අර්බුදයක… ඒත් අතාර්කික දේශපාලන ව්‍යාපෘතිවලට මුදල් වෙන් කරලා.. ක්‍රිකට් ආයතනය තුළින්ම චෝදනාවක්!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.