බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ට්‍රම්ප්ගේ පුතාගෙ පන්තියෙ ඉගෙන ගන්න මම දන්න දරුවෙක් තමයි ට්‍රම්ප්ගේ පුතාට කතා කරලා ලංකාවට බදු සහන අරන් දුන්නේ… මිහින්තලේ හිමිගේ  හෙළිදරව්වක්!

by editor
ජනවාරි 14, 2026
in පුවත්
Share on FacebookShare on Twitter
  • බදු සහන ගැන කතා කරන්න කලින් ඒ දරුවා මටත් කතා කරලා උපදෙස් ගත්තා… ඒ දරුවාට කියලා “ට්‍රම්ප් මහත්තයි” “සකර්බර්ග් මහත්තයයි” හම්බවෙනවා….

ශ්‍රී ලංකාවට ඇමරිකාවෙන් බදු සහන ලැබුණේ   එංගලන්තයේ  ඉගෙන ගන්නා තමන් දන්නා දරුවෙක් නිසා බවත්  තමන් සමග එක පන්තියේ ඉගෙන ගන්නා ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ දරුවෙකුට ඒ දරුවා කළ ඉල්ලීමක් අනුව එම බදු සහන ලැබුණ බවත්  වලවාහැංගුන වැවේ ධම්මරතන හිමියෝ ඊයේ (13) හෙළි දරවු කළහ.

උන්වහන්සේ පැවසුවේ මේ බදු ප්‍රශ්නය ගැන ඉල්ලීම කිරීමට පෙර   එම දරුවා තමන්ට ද කතා කළ බවය.

මේ කතාව මෙතෙක් කල් නොකියා සිටියත් දැන් කියන බව කී  උන්වහන්සේ  එම දරුවා හරහා තමන්ට “ ට්‍රම්ප් මහත්මයාත්” “සකබ මහත්මයාත්”  හම්බ වෙන්නට හැකි බැවත් වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියෝ කීහ.

උන්වහන්සේ මෙසේ ද පැවසූහ.

“මතක තියා ගන්න… ඔය සීයට කීයද ඇමරිකාවෙන් ගැහුවෙ බද්දක්. දැන් සියයට 30ට දෙ කොහෙද අඩු කළා නේ. ඒ අඩු කළේ කවුරුවත් නෙමෙයි. අපි දන්න දරුවෙක්. මගෙනුත් ඇහුවා.”

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

“ඒ දරුවා එංගලන්තේ කේම්බ්‍රිජ්. ට්‍රම්ප් මහත්තයගේ දරුවෙක් සහ මුණුපුරෙක් ඒ දරුවාත් එක්ක  ඉගෙන ගන්නවා.  ඒ හරහා තමයි මේ සීයට තිහ ආවේ. ඔය එංගලන්තේ ඉන්න ළමයා කතා කරලා තමයි වටේ ගිහින් කතා කරලා තමයි ඕක ගත්තේ. “

“අපි මෙච්චරකල් කිව්වේ නෑ. දැන් කියනවා. ඒ නිසා ට්‍රම්ප් ජනාධිපති තුමා හම්බවෙන්නත් ඒ දරුවාට කියලා සකබ හම්බවෙන්නත් කතා කරනවා. මේ කරන විනාශ නවත්වන්න.”

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනයේ මව්බිම ජනතා පක්ෂ කාර්යාලයට ගිනි තබයි!

Next Post

ලොකයේ ඇති සුඛෝපභෝගීම වාහන 25න් එකක්… ඩඩ්ලි ගෙනා රොල්ස්රෝයි රථයේ කතාව…

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.