රටේ ප්‍රමුඛ ජ්‍යොතිෂවේදියෙක් චන්ද්‍රසිරි බණ්ඩාර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද අලුයම අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.
චන්ද්‍රසිරි බණ්ඩාර මිය යන විට 63 වැනි වියේ පසුවිය.
රටේ ප්‍රභල දේශපාලකයින්ගේ, ආරක්ෂක අංශවල ප්‍රබලයින්ගේ විශ්වාසය දිනාගත් දෛවඥයෙක් ලෙස ඔහු මෑත කාලය පුරාම කටයුතු කළේය.