බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජොබ් එක නොකර මැච් බලන්න ගිය රවීන් වික්‍රමරතන් නිසා දිස්ත්‍රික් සහ පළාත් ක්‍රිකට් සංගම් අවුලක!

by editor
සැප්තැම්බර් 6, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දේශීය ක්‍රිකට් භාරව කටයුතු කරන උප සභාපති රවින් වික්‍රමරත්න සිය රාජකාරිය නිසි ලෙස ඉටු නොකර ජයන්ත ධර්මදාස, භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද හා වැඩ බලන ලේකම් ක්‍රිෂාන්ත කපුවත්ත, උප සභාපති සම්බන්ධීකාරක ෂිබ්ලි විල්කාසිම් ඇතුළු ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන නිලධාරීන් කණ්ඩායමක් සමග එංගලන්ත ශ්‍රී ලංකා සංචාරය නැරඹීමට එංගලන්තයට ගොස් සිටීම හේතුවෙන් ක්‍රිකට් ආයතනයේ සේවය කරන සියලුම දිස්ත්‍රික් හා පළාත් පුහුණුකරුවන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට නොහැකිව දිස්ත්‍රික් හා පළාත් සංගම් අපහසුතාවට පත්ව ඇතැයි ලංකාසරට වාර්තා වේ.

මෙම පුහුණුකරුවන්ගේ දෙවසරක සේවා කොන්ත්‍රාත්තුව පසුගිය මස අවසන් වී ඇති අතර ඊට පෙර අලුත් ඉල්ලුම්කරුවන් හා දැනට සිටින පුහුණුකරුවන් සඳහා සම්මුඛ පරීක්ෂණද පවත්වා අවසන් කොට ඇතත් මේ දක්වා පත් වීම් ලබා දී නැත.

හේතුව සිය මූලික රාජකාරිය අතපසු කර ඇති දේශීය ක්‍රිකට් භාරව කටයුතු කරන උප සභාපති රවින් වික්‍රමරත්න මෙ මේ දිනවල ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරග නැරඹීමට එංගලන්තය බලා ගොස් තිබීම බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි.

ක්‍රිකට් ආයතනයේ පූර්ණ අනුග්‍රහය යටතේ දිනකට නවාතැන් සඳහා ඩොලර් 750ක ( ශ්‍රී ලංකා මුදලින් රුපියල් දෙලක්ෂ විසි පන් දහසක්) ලබමින් සිය හිතවතුන්ගේ නිවෙස් වල නවාතැන් ගෙන මුදල් ඉතිරි කර ගැනීමේ ව්‍යාපෘතියක නිරව ඇතැයි එංගලන්තයෙන් එන ආරංචි මාර්ග වාර්තා වේ

RelatedPosts

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිමි නමක් ආවාසය තුළ ගෙළ වැල ලාගෙන සිය දිවි නසා ගනී…

Next Post

තැපැල් ඡන්දය පටන් ගත්තු දා සිට විශාලම තොරතුරු විකෘති කිරීම් සමාජ මාධ්‍ය ඔස්සේ බෙදා හැර ඇත්තේ ජනාධිපති මාධ්‍ය අංශයේ කරුණු පරීක්ෂා කිරීමේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා… 

Related Posts

පුවත්

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon
පුවත්

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Argentina-England-WCup-Soccer-3

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

ජූලි 16, 2026

සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!

ජූලි 15, 2026
prof-sarath-Abekoon

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

ජූලි 15, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!
  • සරුංගලයක් පැටලී රත්මලානේදී ගුවන් හමුදා Y-12 යානයක් මාරක අනතුරකින් බේරෙයි: ගුවන් තොටුපළවල් අවට සරුංගල් යැවීම වහාම නතර කරන්නැයි හදිසි නිවේදනයක්!
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.