සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජොන්ස්ටන් හිතාගෙන ඉන්නෙ මුලු ලංකාවෙම ඉන්නෙ අතුලලා කියලා… දුලීකා මාරපන කී කතාව..

by editor
අප්‍රේල් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

“ජොන්ස්ටන් හිතාගෙන ඉන්නෙ ලංකාවෙ ඉන්නෙ අතුල කියලා“  ප්‍රවීන නිලි දුලීකා මාරපණ පවසයි.

පාර්ලිමේන්තුව තුළ ජොන්ස්ටන් ප්‍රානාන්දු ඇමතිවරයා කළ ප්‍රකාශයක් සම්බන්ධව මාධ්‍ය වේදියෙක් කළ විමසීමකට ඊයේ දියත උදන අසල පැවති ජනාතා උද්ඝෝෂණයක් අතරතුර දුලීකා මාරපණ එසේ කීවාය.

විරුවෙක් සේ  මිනිස්සුන්ගේ කරපිටින් පැමිණි ජනාධිපතිවරයාට ගෝටා ගෝ හෝම් කියන්නට රටම එළියට බැස ඇත්තේ කුමක් නිසා දැයි ඔවුන්ම ඔවුනගෙන් විමසිය යුතු බව කියන දුලීකා  මාරපණ මේ අරගලයට විසඳුම සොයා ගත යුත්තේ පාර්ලිමේන්තුවේ සිටිනා 225ගෙන්ම බව කියයි.

“ එහෙම නැතිනම් උන් උන්ගෙ කිළිටි ඇඳුම් ටික ගලවලා දාලා සුදු ඇඳන් ආයෙත් මේ උද්ඝෝෂණයෙ අතරෙ ඉඳගන්නෙ උන්.   පැහැදිලි ඉලක්කයක් කාර අපි ගමන් කරමු.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මේ රටේ ජනතාව පාර්ලිමේන්තුව හා ජනතාව ප්‍රතික්ෂේප කරලා හමාරයි කියන්න තියන සියලු දේවල් මේ වෙලාවෙ කියනවා. එහෙමනම් ජනාධිපතිවරයා කල්පනා කරන්න ඕන මහා විරුවෙක් වගේ ජනාතවගේ කර පිටින් ආපු මිනිස්සුම ඇයි මේ   පයින් ගහලා පන්නන්න හදන්නෙ. තමන්ගෙ මඩිය තර කරගත්තා විතරයි. ජනතාවට කළ දෙයක් නෑ.

මේ එකතු වෙලා ඉන්න අපි කියන්නෙ  අයි.එම්.එෆ් එකත් එක්ක එකතු වෙන්න.  මේ රටේ විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න. විසි වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරලා 19 වැනි ව්‍යවස්ථාව බලගන්වන්න… “

“මේ අරගලය දියාරු වෙන්න දෙන්න එපා. නැවත වරක් කාලකන්නි කිඹුලෙක් ජනාධිපති පුටුවෙ තියන්න අපට ඕන වෙන්නෙ නෑ…“

Tags: නවතම
Share69Tweet43
Previous Post

 අවුරුද්දට ගමේ යන්න 9  සහ 10 එන්න.. 11 – 12 බස් නෑ… බස් සංගම් කියයි!

Next Post

ඉන්දියාවේ යාචකයෙක් ලංකාවට අධාර කිරීමට ඉදිරිපත් වෙයි…

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.