අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජිනීවාවට ඇහෙන්නට යාපනේ දෙවනත් කරන්න හැදූ විග්නේෂ්වරන්ට වූ දේ

by Lanka Sara Editor
අගෝස්තු 31, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

උතුරු නැගෙනහිර දෙමළ දේශපාලන පක්ෂ හා ජනතාව එකතු කිරීමට ගිය විග්නේස්වරන් මන්ත්‍රීවරයා 30 දා සිය පක්ෂයේ කීප දෙනෙකු සමග තනි වූහ.

අගෝස්තු මස 31 වෙනිදාට යෙදී තිබෙන අතුරුදහන් වුවන් පිළිබදව වූ ජාත්‍යන්තර දිනය සැමරීම සදහා පක්ෂ භේදයකින් තොරව හා දේශපාලනයෙන් තොරව යාපනයට එක් රැස් වන ලෙස තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයේ නායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේස්වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් ඉල්ලා තිබුණි.

අගෝස්තු 31 වෙනිදා රජයේ වැඩ කරණ දිනයක් බැවින් මෙම විරෝධතා වලට විශාල පිරිසක් සහභාගී කරවා ගැනීම සදහා අගෝස්තු 30 දා යාපනයේදී විරෝධතාවය පැවැත්වීමට තීරණය කොට තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

යුද සමයේදී අතුරුදහන් වූ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සාධාරණයක් ඉටු වී නොමැති බව එම නිවේදනයේ සදහන් කළ විග්නේස්වරන් මන්ත්‍රීවරයා සියලුම දෙනා යාපනයට එක්ව විශාල විරෝධතාවයක් දක්වා එහි ඉල්ලීම ජාත්‍යන්තරයට හා විශේෂයෙන්ම ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට යැවිය යුතු බවට දැණුම් දී තිබුණි.

නමුත් මේ ඉල්ලීමට වෙනත් කිසිම දෙමළ දේශපාලන පක්ෂයකින් හෝ සංවිධානයකින් විග්නේස්වරන් මන්ත්‍රීවරයාට සහයෝගයක් නොලැබීම නිසා ඔහුගේ තමිල් මක්කල් දේශීය කූට්ටනි පක්ෂයට පමණක් එම විරෝධතාවය පැවැත්වීමට සිදු වුණි.

යුද සමයේදී අතුරුදහන්වූවන්ගේ ඥාතීන් විසින් පිහිටුවා ගෙන තිබෙන සංගම් වල සහය විග්නේස්වරන් මන්ත්‍රීවරයා විසින් ඉල්ලා තිබුණද එම සංවිධාන කියා සිටියේ ඔවුන් විසින් ප්‍රාදේශීය මට්ටමින් විරෝධතා පවත්වන බවය.

ඒ අනුව ඔවුන් වවුනියාව මන්නාරම කිළිනොච්චිය යන පළාත් වල වෙනම විරෝධතා පැවැත්වූහ.

අතුරුදහන් වූවන්ගේ ඥාතී සංගමය විසින් ඔවුන්ගේ ඉල්ලීම් කළ අවස්ථා වලදී දෙමළ ජාතික සන්ධානය හා විග්නේස්වරන් මහතා ඊට කිසිදු සහයක් නොදැක්වීම නිසා යළි එම දේශපාලන පක්ෂ වලට සහය නොදක්වන බව පවසන එම සංවිධානය ඔවුන් විසින් සහය දැක්වීම සදහා මේ වන විට ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතාගේ අකිල ඉලංකෙයි තමිල් කොංග්‍රස් පක්ෂය තෝරා ගෙන සිටින බවද කියා සිටියහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යාපනයේ මත්පැන් අලෙවිය පහතට

Next Post

රනිල් පාස්කු විමර්ශන ඒකකයට එයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.