බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජැකලින්ට පෙම්වතාගෙන් ලැබූ කෝටි ගණන් සුපිරි තෑගි ඉන්දීය රජය අත්පත් කරගැනීමට සූදානම්

by Lanka Sara Editor
දෙසැම්බර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කෝටිපති ජාවාරම්කරුවකු වන සුකේෂ් චන්ද්‍රසේකර් විසින් බොලිවුඩයේ සුපිරි තාරකාවන් වන ජැකලින් ෆර්නැන්ඩස් සහ නෝරා ෆටේහි වෙත පිරිනැමූ වටිනා තෑගි ඉන්දියාවේ බලාත්මක අධ්‍යක්ෂක මණ්ඩලය (ED) විසින් ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව එරට වාර්තා පවසයි.

ජැකලින්ගේ පෙම්වතා බව කියන වංචනික ලෙස කෝටි ගණන් ධනවතුන්ගෙන් මුදල් කප්පම් ගන්නා සුකේෂ්ගෙන් කෝටි ගණන් වටිනා කාර්, අශ්වයන්, ලක්ෂ ගණන් වටිනා සුරතල් සතුන් කිහිප දෙනෙකු ද ලබා දී ඇති බව සඳහන් ය.

එමෙන්ම මෙම සුපිරි තාරකාවන් දෙදෙනාට එවැනිම වටිනාකම්වලින් සුඛෝපභෝගී දේපළ තෑගි ද මෙලෙස අහිමිවීමට ඉඩ ඇති බව එරට වාර්තා පවසයි.

ලාංකික සම්භවයක් සහිත ජැකලින් මෙන්ම කැනේ්ඩියානු සම්භවයක් ඇති බොලිවුඩයේ තාරකාවක වන නෝරා ද ලබාගත් සුකේෂ්ගේ මෙවැනි සුපිරි තෑගි බෝග ඉන්දීය මුදල් අමාත්‍යාංශය යටතේ මුල්‍ය විමර්ශන දෙපාර්කමේන්තුවක් ලෙස ක්‍රියාත්මක බලාත්මක අධ්‍යක්ෂක මණ්ඩලය මගින් ළඟදීම අත්පත් කරගැනීමට නියමිතය.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

සුකේෂ් 2020 දෙසැම්බර් සහ 2021 අගෝස්තු අතර කාලය තුළ ජැකලින් ෆර්නැන්ඩස් වෙත ඉන්දීය රුපියල් කෝටි 10 ක් සහ ඊට වැඩි තෑගි ලබා දුන් බව කියනු ලැබේ.

මීට අමතරව, තිර රචකයෙකු විසින් සුකේෂ් චන්ද්‍රශේඛර් වෙත රුපියල් ලක්ෂ 15 ක් ආපසු ලබා දීමට ද පියවර ගෙන ඇත්තේ ජැකලින් සම්බන්ධව බව කියැවේ.

සුකේෂ් විසින් තෑගි කළ BMW මෝටර් රථය අත්අඩංගුවට ගැනීමට නිලධාරීන්ට නිදහස තිබේ යනුවෙන් ප්‍රශ්න කිරීමේදී නෝරාට බලධාරීන්ට දන්වා ඇත.

ජැකලින් ෆර්නැන්ඩස්ට ද එම කතාවම නිලධාරීන් විසින් පවසා ඇති බවත් එරට වාර්තා වැඩිදුරටත් පැවසීය.

සුකේෂ් චන්ද්‍රශේඛර්ගේ පසුබිම තමන් නොදන්නා බවත් සුකේෂ් විසින් ඇයට ලබා දුන් තෑගි අත්පත් කරගැනීමේ ක්‍රියාවලියේදී ඉන්දීය විමර්ශකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇය සූදානම් බවත් ජැකලින් පවසා ඇත.

මෙම තෑගි සියල්ල සුකේෂ් ධනවතුන්ගෙන් ලබාගත් කප්පම් මුදලින් මිලදී ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

ඔවුන් ජැකලින් සහ නෝරාට භාර දුන් ත්‍යාග සහ වෙනත් භාණ්ඩ ද රාජසන්තක කිරීමට සූදානම්ව සිටි බව වාර්තා වේ.

ඔවුන්ට මුලින්ම චෝදනා පත්‍රයක් ගොනු කිරීමට සිදු වූ බැවින් එම ක්‍රියාවලිය ඇනහිටීමට හේතු විය. ‘අපි පිංකි ඉරානිවත් අත්අඩංගුවට ගත්තා. ඒක අපිව කාර්යබහුල කළා. චෝදනා පත්‍රයක් ගොනු කිරීම, නව අත් අඩංගුවට ගැනීම් පිළිබඳ ප්‍රකාශ සටහන් කර ගැනීම කාලය ගතවන ව්‍යායාමයක්. දැනට තිහාර් බන්ධනාගාරයේ සිටින තවත් පුද්ගලයින් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සිදුවී ඇති අතර ඔවුන්ගේ සාක්ෂි සටහන් කිරීමටද සිදුවන බැවින් ඒ සඳහා යම් කාලයක් ගතවනු ඇත.” යනුවෙන් විමර්ශකයකු පවසා තිබේ.

නිළියන් දෙදෙනාම දැනට සුකේෂ්ට එරෙහි නඩුවක මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් ය.

මෙම නඩුවේ සැකකරුවන් ලෙස මොවුන් දෙදෙනා නම් නොකළේ මන්දැයි ප්‍රශ්න කළ විට, මූලාශ්‍රය සඳහන් කර ඇත්තේ නිළියන් දෙදෙනාම සුකේෂ්ගේ අපරාධ ඉතිහාසය ගැන නොදැන සිටි බව යැයි ඉන්දීය වාර්තා පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සුනඛයෙක් රිය අනතුරකින් බේරාගන්නට ගොස් ජීවිතයක් අහිමි වෙයි…

Next Post

කොළඹ වායුගෝලය සෞඛ්‍යයට අහිතකර මට්ටමක….

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.