සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජා ඇලින් දිඹුලාගලට පැමිණ අයිස් විකිණූ බවට සැක පිට ලැගුම්හලක සිටි යුවලක් අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 6, 2025
in පුවත්
prison-jail-hands-bar
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –  

පුත්තලම සහ  කඳාන යන ප්‍රදේශවලින්  දිඹුලාගල කුඩාවැව ගම්මානයට පැමිණ ලැගුම් හලක රැඳී සිටිමින් අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටි බවට සැක පිට යුවළක් ඊයේ ( 05 ) රාත්‍රියේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.

සැකකාර යුවළ පැමිණි වැගන්ආර් කළු පැහැති මෝටර් රථයද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකාර පිරිමි පුද්ගලයා සතුව හෙරොයින් මිලි ග්‍රෑම් 2016 සහ කාන්තාව සතුව හෙරොයින් මිල ග්‍රෑම් 2007 ක් තිබී සොයාගැනීමට හැකි වූ බව ඒ පිළිබඳ පරීක්‍ෂණ සිදුකරන මනම්පිටිය පොලිසිය පවසයි.
සැකකාර කාන්තාව ජාඇල කඳාන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 31 වියෙහි පසුවන්නියකි.  පිරිමි පුද්ගලයා පුත්තලම ප්‍රදේශයේ පදිංචි අවුරුදු තිස් හතරක් වයසති අයෙකු බවද පොලිසිය කියයි.

මොවුන් දිඹුලාගල ප්‍රදේශයට පැමිණ දින පහකට වැඩි කාලයක් ගත කර ඇති අතර සැකකාර කාන්තාවගේ  කුඩාවැව ගම්මානයේ  මිතුරියක් සමග සබඳතා පවත්වා ඇති බවද ඒ සම්බන්ධ පරීක්‍ෂණ සිදුකරන මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ජි.ඒ.සී ආරියරත්න  අප කළ විමසීමකදී සඳහන් කළේය.

සැකකරුවන් සතුව තිබූ රෙදි පිළි තොගයක් සහ මුදලින් රුපියල් 73,000 ක් ද සොයාගැනීමට හැකියාව ලැබුණු බව පොලිසිය පවසයි.

සෝදිසියෙන් සිටි කුඩාවැව ආරක්ෂක කමිටුවේ සහයෝගය ඇතිව මෙම  සැකකාර යුවළ අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබී තිබේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

සැකකාර යුවළ දළුකාන ගම්මානයේ අයිස් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කාන්තාවක් සමඟ සබඳතා පවත්වා ඇති බවට පාපොච්චාරණය කර ඇති අතර සැකකාර යුවළ අයිස් මත්ද්‍රව්‍ය ප්‍රදේශයට ගෙනවිත් අලෙවි කරන්නට ඇද්ද, නැතහොත් වෙනත් ජාවාරමකට පැමිණ ඇද්ද යන්න පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවද මනම්පිටි‍ය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ජි. ඒ.සී ආරියරත්න  අප කළ විමසීමේදී වැඩිදුරටත් පැවසීය.

පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග ගේ උපදෙස් මත මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක බී.ජි. ඒ.සී ආරියරත්න   ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති  අතර ඔවුන් දෙදෙනා අද (06 )වෙනිදා පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දැදුරුඔයේ ඛේදවාචකය – මිය ගිය සංඛ්‍යාව 05 දක්වා ඉහළ යයි!

Next Post

හෙරොයින් කිලෝග්‍රෑම් 1.5ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 680ක් සමග කාන්තාවක් ඇතුළු පුද්ගලයින් 04ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.