සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාත්‍යන්තර යෝගා දින සැමරුම යුද හමුදා මූලස්ථානයේ දී

by Lanka Sara Editor
ජූනි 21, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

අදට යෙදී ඇති ජාත්‍යන්තර යෝග දිනය සැමරීම සඳහා ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා හමුදාව සමඟ එක්ව කොළඹ ශ්‍රී ලංකා යුද හමුදා මූලස්ථානයේදී යෝග සැසියක් පැවැත්විණ.

මෙම අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් එවන ලද විශේෂ පණිවුඩ ද විකාශය කරන ලදී.

ඉන්දීය මහ කොමසාරිස් එච්.ඊ. ගෝපාල් බග්ලේ සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු සම්භාවනීය අමුත්තන් සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙම සැසිවාරයට සහභාගී වූහ.

ආරක්ෂක බලකා මූලස්ථානය බටහිර, පනාගොඩ සහ නාවික හා සමුද්‍රීය ඇකඩමිය, ත්‍රිකුණාමලය ද අන්තර්ජාලය හරහා යෝග වැඩසටහනට සම්බන්ධ විය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට COVID-19 වසංගතයට එරෙහි සටනේ පෙරමුණේ ශ්‍රී ලංකා හමුදාවේ කාර්යභාරය පැසසුමට ලක් කරමින් මහ කොමසාරිස්වරයා වර්තමාන වසංගතය තුළ ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීම සහ ආතතිය අවම කිරීම සඳහා යෝගා සහ ආයුර්වේදයේ ප්‍රතිලාභ අවධාරණය කරන ලදී.

ලොව පුරා සිටින බිලියන සංඛ්‍යාත ජනයාගේ වර්ණය, ආගම, භාෂාව හෝ ජාතිය නොසලකා අද යෝගා පුහුණුවීම් සඳහා නැඹුරුතාවක් දක්වන අතර එමගින් සෞඛ්‍යය, සතුට, අධ්‍යාත්මය පිළිබඳ වැඩි අවබෝධයක් ලැබීම වැනි ප්‍රතිලාභ භුක්ති විඳිති.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ශ්‍රී ලංකා හමුදාවේ අණදෙන නිලධාරී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිය දේශනයේදී සඳහන් කළේ යෝගා යනු වසර දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින සහයෝගීතාවය බවයි.

වත්මන් අවශ්‍යතාවන්ට අනුකූලව ජාත්‍යන්තර යෝග දිනය සැමරීම පිළිබඳව ඔහු ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට සිය කෘතඥතාව පළ කළේය.

යෝග සැසිය සඳහා සහභාගිවන්නන්ට ශරීරය, මනස හා ආත්මය සම්බන්ධ කරන සෞඛ්‍ය සම්පන්න ක්‍රියාකාරකමක් අත්විඳීමට වටිනා අවස්ථාවක් බව ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර යෝග දින වැඩසටහනට අඛණ්ඩව සහභාගී වූ තෙවැනි වසර මෙයයි.

සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග සහ අනෙකුත් සෞඛ්‍ය උපදෙස් නිරීක්ෂණය කරමින් යුද හමුදාව සමඟ මේ වසරේ යෝග සැසිය සංවිධානය කරන ලදී.

මෙම උත්සවය සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ දවස පුරා තවත් විවිධ උත්සව පැවැත්විණි.


 

 

Share69Tweet43
Previous Post

එස්.එස්.පී 09 දෙනෙක් වැඩ බලන ඩී.අයි.ජී. තනතුරුවලට

Next Post

මීගමුව බන්ධනාගාරය තුළ සිට කළ මත්ද්‍රව්‍ය ජාවාරමට ගුවන් භටයකුත් හවුල්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.