අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාත්‍යන්තර පොලිස් ID එකක් ගන්න ගිය හොර CID අයි.පී. අල්ලයි 

by Lanka Sara Editor
ජූනි 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

RelatedPosts

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

විකුම් වික්‍රමසිංහ: 
 ජාත්‍යන්තර පොලිස් සංගමයේ හැදුනුම්පතක් සකස්කර ගැනීමට අවශ්‍ය බව පවසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයකු ලෙස පෙනී සිටිමින් ඊයේ (15)  පොලිස්  ක්ෂේත්‍ර බලකා මූලස්ථානයට  පැමිණි පුද්ගලයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ 12 පදිංචි එම පුද්ගලයා 23 හැවිරිදි මුස්ලිම් ජාතිකයකු බව උසස් පොලිස් නිලධාරියෙක් ලංකාසර ට ප්‍රකාශ කළේය..

ජාත්‍යන්තර පොලිස් සංගමයේ  ශ්‍රී ලංකා ශාඛාව  ක්ෂ්‍රේත්‍ර බලකා මූලස්ථාන පරීශ්‍රය තුළ පිහිටා ඇත. තමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂකවරයකු බව ඔහු පවසා ඇතත්  ඒ ගැන සැක සිතූ ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නිලධාරීන් ඔහුගෙන් ප්‍රශ්න කොට ඇත.  එහිදී සදහන් කර ඇත්තේ ජාත්‍යන්තර පොලිස් සංගමයේ සාමාජික හැදුනුම්පත සකස්කර ගැනීමට තමන් පැමිණි බවය.

ජාත්‍යන්තර පොලිස් සංගමයේ සාමාජිකත්වය ඇති නිලදාරීන්ට පමණක් මෙම හැඳුනුම්පත ලබා ගැනීමට හැකියාව ඇති අතර  නිලධාරීන්ට පමණි.  එම හැදුනුම්පත ඇති ඕනෑම පොලිස් නිලධාරියෙකුට ලෝකයේ ඕනෑම රටක සංචාරය කිරීමට පහසුවෙන් වීසා බලපත්‍ර ලබාගැනීමේ හැකියාවක් පවතී. එසේම ලෝකයේ ඕනෑම රටකදී යම් ගැටළුවකට මුහුණ පෑ විට ඒ ඒ රටවල පොලිස් ස්ථාන මගින් මෙම හැඳුනුම්පත හරහා ප්‍රමුඛතාව ලබ ාගත හැකි බවද වාර්තා වේ.

මෙවන් හැදුණුම්පතක් ලබා ගැනීමට පොලීසියේ නොවන පුද්ගලයෙක් උත්සහ දැරීම මෙන්ම එම පුද්ගලයා මුස්ලිම් ජාතිකයෙක් වීම ගැන දැඩි සැකයක් ඇතිව තිබෙන බව ක්ෂේත්‍ර බලකා මූලස්ථානය සදහන් කරයි. එබැවින් අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සදහා නාරාහේන්පිට පොලීසියට භාරදී තිබේ. ප්‍රශ්න කිරීම්වලදී සැකකරු පරස්පර පිළිතුරු ලබාදෙන බැවින් ඉදිරි විමර්ශන සදහා රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන්ගේද සහය ලබා ගැනීමට මේ වන විට පියවර ගෙන ඇත.

සැකකරුව රදවා ගෙන පරීක්ෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව උසස් පොලිස් නිලධාරියෙක් සදහන් කළේය.

Tags: නවතම
Share72Tweet43
Previous Post

අර්ජුන මහේන්ද්‍රන් නම වෙනස් කරගෙන!

Next Post

වර්ගවාදී වෙනස්කම් නවතන්නනැයි ජගත් සංවිධානය අමෙරිකාවෙන් ඉල්ලයි

Related Posts

Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics
පුවත්

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
Tata-Electronics

ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!
  • ටාටා ඉලෙක්ට්‍රොනික්ස් සමාගමට සයිබර් ප්‍රහාරයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.