අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජලාශවල ජලමට්ටම සීඝ්‍රයෙන් පහළට… විදුලි අර්බුදය ව්‍යසනයක්වන ලකුණු!

by editor
ජනවාරි 14, 2022
in පුවත්
Castlereigh Reservoir

කාසල්රී ජලාශයේ ධාරිතාව වේගයෙන් පහළ බැස ඇති අයුරු....

Share on FacebookShare on Twitter

ජලාශයේ ජල මට්ට්ම උපරිම ධාරිතාවකින් තිබිය දී සිදුවිය යුතු අයුරින් වික්ටෝරියා ජල විදුලි බලාගායේ  විදුලි ටර්බයින් යන්ත්‍ර තුනම ක්‍රියාත්මක කර  ගිගාවොට් පැය 4.5-5.5 ත් අතර විදුලි උත්පාදනයක් සිදුකරන  නමුත් ජලාශයේ ජලම්ට්ම සීඝ්‍රයෙන් පහළ බසිමින් ඇතැයි වික්ටෝරියා ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය  පවසයි.

ඔහු කියන්නේ මේවන විට රටේ පවතින විදුලි අර්බුදය හේතුවෙන් කප්පාදුවකින් තොරව ජනතාවට විදුලිය ලබාදීම සඳහා වික්ටෝරියා බලාගාරය මගින් උපරිම ධාරිතාවයෙන් යුතුව විදුලිය නිෂ්පාදනය කරන බවය.

මීට සමගාමීව ලක්ෂපාන,නව ලක්ෂපාන ,පොල්පිටිය සහ විමලසුරේන්ද්‍ර  යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම අයුරින් සිදු කරන බව බලාගාර භාර ඉංජිනේරුවරු පවසති.

නමුත් වර්ධනයවන   වියළි කාලගුණික තත්ත්වයත් සමඟ වැඩි කාලයක් මේ ආකාරයෙන් විදුලිය නිපදවීමේ හැකියාවක් නොපවතින බව ජලාශ භාර විදුලි ඉංජිනේරුවරු කියති.

වික්ටෝරියා ජලාශයේ කාර්ය භාර ඉංජිනේරු වසන්ත ඇහැලපිටිය  පවසන්නේ නොවැම්බර් මස අවසන් සතියේදී ඝණ මීටර් මිලියන 722 ක උපරිම මට්ටමේ තිබු ජලාශයේ  ජල ධාරිතාව මේවන විට ඝණ මීටර් මිලියන 467 ක් දක්වා පහත වැටී තිබෙන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මාවුස්සාකැලේ ජලාශය අද පෙනුණු හැටි

කැනියොන් විදුලි බලාගාරයට ජලය රැගෙන යන නළ පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එම බලාගාරයේ මෙගා වොට් පැය 75ක විදුලි උත්පාදනය දින පහක් තිස්සේ සිදු නොවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට මෙම දිනවල පවතින වියළි කාලගුණික තත්ත්වයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශ වල ජල මට්ටම ද සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතී.

කාසල්රි ජලාශයේ උපරිම ජල ධාරිතාව අඩි 155 ක් වන අතර ඊයේ  (13) වන විට එය අඩි 144.2 දක්වා පහල බැස තිබිණි.

මවුස්සාකැලේ ජලාශයේ උපරිම ජල ධාරිතාව අඩි 120 කි. එය ඊයේ  (13) වන විට පැවතියේ අඩි 85.9 අගයකය

කාසල්රි ජලාශයේ උපරිම ජල ධාරිතාව අඩි 155 ක් වන අතර , ඊයේ  (13) දින උදැසන වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 144.2 දක්වා පහළ බැස තිබුණි.

මවුස්සාකැලේ ජලාශයේ උපරිම ජල ධාරිතාව අඩි 120 ක් වන අතර , (13) දින අලුයම වන විට එම ජලාශයේ ජල මට්ටම අඩි 85.9 දක්වා පහල බැස ඇත.  .

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

දීර්ඝ සති අන්තය බූස්ටර් මාත්‍රාව ලබා ගන්න යොදවන්න… රට පුරා ඔමික්‍රෝන් – රජය කියයි!  

Next Post

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ හදිසි දුම්රිය වැඩවර්ජනය අවසන්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.