අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ජලයට වඩා ලේ ඝනකම්- ලංකාවට උදව් කළේ ඒකයි “ ඉන්දීය විදේශ ඇමති කියයි

by Lankasara News
මාර්තු 18, 2023
in පුවත්
Subrahmanyam Jaishankar
Share on FacebookShare on Twitter

රුධිරය, ජලයට වඩා ඝනකම් නිසා ආර්ථි අර්බුදයකට මුහුණ දී දුෂ්කර තත්ත්වයක සිටින ශ්‍රී ලංකාව වෙනුවෙන් නැඟී සිටීම සාමාන්‍ය බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස් ජයිශංකර් මහතා පවසයි.

මෙවැනි අර්බුදකාරී තත්ත්වයකදී ඉන්දියාව ‘අසල්වැසියා පළමු ප්‍රතිපත්තිය’ අනුගමනය කරමින් අවට රටවල් වෙනුවෙන් නැවත නැවතත් පෙනී සිට ඇති බවද ඔහු පවසයි.

ඉන්දීය විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ සිකුරාදා (17) නවදිල්ලියේ පැවති ශ්‍රී ලංකා ගෘහ නිර්මාණ ශිල්පී ජෙෆ්රි බාවා අනුස්මරණ ප්‍රදර්ශනය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.

ඉන්දියාව සිය ‘අසල්වැසි ප්‍රථම’ ප්‍රතිපත්තිය යටතේ ණය බරින් මිරිකී සිටින ශ්‍රී ලංකාවට උපකාර කිරීමට සෑම විටම ඉදිරිපත් වී ඇති අතර, නවතම අවස්ථාව ලෙස නවදිල්ලිය මාර්තු 16 වන දින කල්මුණේ දී සලාක බෙදා දී තිබේ.

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

“(සංජය) කුලතුංග, ජෙෆ්රි බාවා පදනමේ භාරකරු, සහ මම ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ගැන කතා කරමින් සිටියදී, මම ඔහුට මතක් කළේ ජලයට වඩා රුධිරය ඝනයි යන කියමනයි. මෙම දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාව සමඟ සිටිමින් අපගේ සම්පත්, හැකියාවන් සහ උත්සාහයන් තුළ අපට කළ හැක්කේ කුමක්දැයි බැලිය යුතුයි.” ජයිශංකර් මහතා උත්සවය අමතමින් පවසා ඇත.

“මට ශ්‍රී ලංකාව ගැන සිතන විට ජෙෆ්රි බාවා මගේ මතකයට නැඟෙන චරිතයක්… ඔහුගේ ජයග්‍රහණ ශ්‍රී ලංකාවට පමණක් සීමා නොවේ. මම විශ්වාසයෙන් කියනවා මේ ප්‍රදර්ශනය දෙරට අතර ඉතා සමීප සබඳතාවයක් ප්‍රවර්ධනය කරනවා කියලා..” ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇති බව ඉනදීය මාධ්‍ය  වාර්තා කරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉදිරියේදී මහ බැංකුව දේශපාලන ග්‍රහණයෙන් මිදෙන හැටි ගැන අධිපති කියයි

Next Post

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් වෙතින් කාන්තාවන්ට සුවිශේෂ රක්ෂණාවරණයක්

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.