අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජර්මනියේ චීන ආයොජන කප්පාදුවක්ට සූදානමක්

by Lankasara News
නොවැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජර්මනිය තුල චීනය විසින් සිදුකරනු ලබන අයෝජනයන් කප්පාදු කිරීමට ජර්මානු රජය විසින් තීරණය කර ඇති බවට වාර්තා වේ.

ඒ අනුව චීනය විසින් ජර්මනියේ හැම්බර්ග වාරයේ කොටස් මිලදී ගැනීමට චීනය විසින් පසුගිය කාලයේදී ඉදිරිපත් වී තිබූ යෝජනාවද වෙනස් කිරීමට පියවර ගෙන ඇති බවද අනාවරණය වේ.

මෙම තීරණයත් සමග පෙර එකඟ වූ ප්‍රමාණයට වඩා අඩු කොටස් ප්‍රමාණයක් මිලදී ලබාදීමට පියවර ගෙන ඇති බවද වාර්තාවේ. ඒ අනුව මීට පෙර වරායේ කොටස් වලින් සියයට 35ක් ලබාදීමට තීරණය කළද එම ප්‍රමාණය සියයට 24.9 පමණක් ලබාදීමට පියවර ගෙන තිබේ.

චීනය විසින් සිය දේශපාලන අභිමතයන් ඉටුකරගැනීමට මේවන විට සීඝ්‍රයෙන් කටයුතු කරමින් සිටින පසුබිමක් තුල රටකට අතිශය වැදගත් ආර්ථික මර්මස්ථාන ලබා දීම ගැටලුකාරී වන බැවින් ජර්මණිය මෙම තීරණය ගෙන ඇති බවද වාර්තාවේ.

ජර්මානු මාධ්‍ය වාර්තා කරන අන්දමට එරට චාන්සලර් ඕලෆ් ස්කූල්ස් හට මෙම ගිවිසුමට එකඟ නොවන ලෙසට සිය ආණ්ඩුව තුලින්ම බලකිරීම් එල්ල වී ඇති අතර එම තත්ත්වය පසෙකලා ගිවිසුම අත්සන් කිරීමට කටයුතු කර ඇත.

RelatedPosts

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

කෙසේ වෙතත් චීනය විසින් ඉතා සූක්ෂම යුරෝපා කළාපය ආක්‍රමාණය කර ඇති අතර එම කළාපයේ ප්‍රමුඛ සමාගම් රැසකම කොටස් මිලදී ගනිමින් සිය බලය වර්ධනය කර ගැනීමටත් තවත් ආර්ථික මර්මස්ථාන සිය පාලනයට ගැනීමටත් කටයුතු කරමින් සිටියි.

එමගින් චීනය විසින් සිය බලය කලාපය පුරා පතුරා ඇති අතරම එක්සත් ජනපදය තුලද සමාගම් රැසක කොටස් චීනය විසින් අත්පත් කරගෙන ඇති බවට අනාවරණය වේ.

Share69Tweet43
Previous Post

පාකිස්ථානය ණය පැහැර හැරිමේ හිනිපෙත්තටම එයි

Next Post

තලේබාන් සංවිධානය දෙකට බෙදෙයි

Related Posts

Ananda-Wijepala
පුවත්

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda
පුවත්

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura
පුවත්

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Ananda-Wijepala

ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!

ජූනි 22, 2026
wasantha-karannagoda

කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!

ජූනි 22, 2026
anura

ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

ජූනි 22, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඇමති ආනන්ද විජේපාලගේ මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ පරීක්ෂාවට!
  • කරන්නාගොඩ දෙවැනි දිනයටත් අල්ලස් කොමිසම මගහරී… හදිස්සියෙ ලෙඩ වෙලාලු!
  • ඇඟලුම් ක්ෂේත්‍රයේ ගැටලුවලට කඩිනම් විසඳුම්: ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.