ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජයනන්ද වර්ණවීර දිවි සැරියෙන් සමු ගනී!

by editor
ඔක්තෝබර් 16, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

තමන්ට අනන්‍ය රිද්මයකින් පන්දු යවමින් කලක් ලෝකයටම තර්ජනයක් වූ ක්‍රීඩාවක   නිරතවුන  හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක ජයනන්ද වර්ණවීර   අද (16) පස්වරුවේ අභාවප්‍රාප්ත වූ බව කණගාටුවෙන් දැනුම් දෙමු.

මිය යනවිට හේ  64වන වියේ පසුවිය.

වර්ණවීර දකුණත් ඔෆ් බ්‍රේක් පන්දු යවන්නෙකි. ඔහුගේ සීමිත ටෙස්ට් දිවිය තුළ වර්ණවීර ඵලදායී පන්දු යවන්නෙකු වූයේය. පිට දඟ පන්දු යවන්නෙකු වූ වර්ණවීර ගේ පන්දුව වේගයෙන් ඇදී ආවේය.  පිතිකරුවො  ඔහු ඉදිරියේ විමතියට පත් වුහ.

වර්ණවීර ටෙස්ට් තරගවලින් වැඩි ප්‍රමාණයක් ක්‍රීඩා කළේ දේශීය  තත්වයන් යටතේය. මේ පරිසරය තුළ වර්ණවීර භයානක පන්දු යවන්නෙක් වූ ආකාරය දශක හතරක ජීවිතයක් පසු කර ඇති බොහෝ ක්‍රීඩා ලෝලීන්ට මතක ඇතැයි සිතමු.

වර්ණවීර 1986 දී පාකිස්තානයට එරෙහිව ටෙස්ට් වරම් ලැබීය. ඔහුට යැවීමට හැකි වූයේ    ඕවර 8.3 ක් පමණි.  ලකුණු 26ට කඩුල්ලක් ලැබුවේය.

RelatedPosts

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ටෙස්ට් තරගයක  ඔහුගේ දෙවන අවස්ථාව සඳහා 1990 නොවැම්බර් දක්වා බලා සිටීමට වර්ණවීරට  සිදු විය. ඔහු තරගයේ දී ඕවර 46ක් යවා ලකුණු 90 ට කඩුළු 03ක් ලැබුවේය.

1992/93 දී නවසීලන්තයට එරෙහිව නැවත වර්ණවීර කැඳවන ලදී. SSC පිටියේ දී ඔහු ලකුණු  25ට  කඩුළු 04ක් ලැබුවේය.   ශ්‍රී ලංකාව නවසීලන්තය පරාජය කළ අතර, ටෙස්ට් ජයග්‍රහණයක් වාර්තා කළේය. තරගාවලිය ද 1-0 ක් ලෙස ජයග්‍රහණය කළේය.

එම ක්‍රීඩාංගණයේදීම, එංගලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව පළමු ජයග්‍රහණය ලබා ගැනීමට වර්ණවීර දායක වූ යේය.  තරගයේ දී ඕවර 65.1 ක් යැව්වේය.  188ට කඩුළු 08ක් ලැබුවේය.  වේගයෙන් ඕෆ් බ්‍රේක් පන්දු යවන වර්ණවීරගේ පන්දු යැවීමේ රිද්මයේ  නීත්‍යානුකූලභාවය පිළිබඳ පසුව ප්‍රශ්නයක් මතු වූයේය.

ඔහුගේ ක්‍රීඩා දිවියේ අවසානයෙන් පසු, වර්ණවීර ගාල්ල ක්‍රීඩාංගණය සකස් කිරීමේ කටයුතුවලට සම්බන්ධ විය.

ශ්‍රී ලංකා ක්‍රිකට් විකාශනය වූ ඉතිහාසයේ සලකුණක් තැබූ ක්‍රීඩකයෙක්වන වර්ණවීර 1994 වසරේ දී ක්‍රිකට් පිටියෙන් සමුගන්නා විට ටෙස්ට් කඩුලු 32ක් හා එක්දින කඩුලු 6ක් බිඳහෙළා ඇත.

වර්ණවීර  ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පිටිය සැකසීමේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉෂාරා සෙව්වන්දි දිවයිනට රැගෙන පැමිණි අවස්ථාව…

Next Post

මහ ට්‍රැක්ටර් යොදාගෙන ගම් වදින වන අලින් පන්නන ගැමියන්ගේ අමුතු ක්‍රමය…

Related Posts

petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

ජූලි 19, 2026
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!
  • ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!
  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.