අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජන පවුර සාර්ථකව ක්‍රියාත්මකයි… ජාති ආගම් භේදයකින් තොරව මිනිස්සු පාරට එති…

by editor
අප්‍රේල් 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු –

පාස්කු ප්‍රහාරයේ වින්දිතයිනට යුක්ති ඉල්ලා පාස්කු ප්‍රහාරයට සිව් වසරක් පිරෙන අද දිනයේ දී  කොච්චිකඩේ ශාන්ත අන්තෝනි සිද්ධස්ථානයේ සිට කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානය දක්වා තෙක් විහිදී ගිය ජන පවුර මේ වනවිට සාර්ථකව නිර්මාණය වී තිබේ. කතෝලික සභාව මෙම ජන පවුර සංවිධානය කර ඇත.

ආගම් ජාති භේදයකින් තොරව ජනතාව මීගමු පාරේ එක් පසෙක් අත්වැල් අල්ලාගෙන සිටිති. කතෝලික ජනතාව   යාඥා කරමින් ඇත. තුන්මං හන්දි සහ පාර මාරුවන ස්ථාන හැර මහ  මග සියලුම තැන් පිරී ගොස්ය.

අද උදෑසන 8 සිට කොච්චිකඩේ දේවස්ථානයේ සිට කටුවාපිටිය දේවස්ථානය දක්වා කොළඹ – මීගමුව මහ මාර්ගයේ මෙම ජන පවුර නිර්මාණය වී තිබිණි.

පෙරවරු 8.45 ට ප්‍රහාරයෙන් මියගිය පිරිස් සිහිකරමින් රැස්ව සිටි පිරිස විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් ද පැවැත්වූහ.

කටුවපිටිය සාන්ත සෙබස්තියන් මුනිදුන්ගේ දේවස්ථානය සිට කොළඹ කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ  දේවස්ථාන දක්වා  ගමන් කරන පා ගමනක් ඊයේ  රාත්‍රී 8:30 ට පමණ ආරම්භ විය. .

RelatedPosts

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

පාගමන ආරම්භ කිරීමට පෙර දේවස්ථානයේ විශේෂ දේව මෙහෙයක් පැවැත්වූ අතර ඒ සඳහා විශාල බැතිමතුන් පිරිසක් මෙන්ම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් එක්ව සිටියහ.  .

දේව මෙහෙන් අනතුරුව ගමන් ආරම්භ කර පාගමනට පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් පිරිසක්ද එක්ව සිටියහ.  .

මෙම පා ගමන රැය පහන් වන තුරු ගමන්  කළේය. ඊට ගිහි-පැවිදි සැමදෙනා එක්ව සිටියහ. අද  දින  කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ දේවස්ථානය පැවැත්වෙන පාස්කු ප්‍රහාරයේ හතර වන වර්ෂ පූර්ණ සැමරුම් වැඩසටහන පැවැත්වෙන අතර  උදෑසන10 ට  අති උතුම් කාදිනල් හිමිපාණන් විසින්   විශේෂ දේව මෙහෙයක් පැවැත්වීමට නියමිතය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

2023 ලෝකයේ උණුසුම්ම අවුරුද්ද වන හැඩ ! විද්‍යාඥයන්ගෙන් අනතුරු ඇඟවීමක්

Next Post

යාපනයේ කොවිඩ් රෝගීන් 09ක්… එක් අයෙක් මිය යයි!

Related Posts

පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.