බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති හමුවෙන් ලේක්හවුස් ප්‍රධාන කර්තෘවරුන් හතර දෙනාම හැලෙයි !

by editor
දෙසැම්බර් 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය සඳුදා ජනාධිපති මන්දිරයේදී පැවති පුවත්පත් කර්තෘවරුන් ඇතුළු මාධ්‍ය ආයතන ප්‍රධානීන් වෙනුවෙන් පැවති ප්‍රිය සම්භාෂණයට රාජ්‍ය මුද්‍රිත මාධ්‍ය ආයතන‍ෙවන ලේක් හවුස් ආයතනයේ ප්‍රධානතම පුවත්පත් හතරේ කතුවරුන්ට ආරාධනය කර කර නොමැති බව වාර්තා වේ.

ඔවුන් ගේ නොපැමිණීම සෙසු පුවත්පත් කර්තෘවරුන්ටද ගැටලුවක් වී ඇති අතර මේ පිළිබඳව ඔවුන් අදාළ සංවිධාකයන්ගෙන් පෞද්ගලික මට්ටමින් කළ විමසීම්වලදී නිසි පිළිතුරක් නොලැබුණු බවද මාධ්‍ය ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   වසර අවසානය වෙනුවෙන්  පැවැත්වූ මෙම මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවට මෙරට සියලුම මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික මාධ්‍ය නියෝජනය කරමින් නියෝජිතයන් සහභාගී වී සිටියේය.   අතර එහිදී  ජනාධිතිවරයා දීර්ඝ අදහස් දැක්වීමක්ද සිදු කළේය. එහෙත් රජයේ එකම මුද්‍රිත මාධ්‍ය ආයතනයවන ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන පුවත්පත්වල කතුවරුන් වන  වන සිළුමිණ කර්තෘ ධර්මන් වික්‍රමරත්න, දිනමිණ කර්තෘ ගාමිණි ජයලත්,  ඩේලි නිව්ස් කර්තෘ ප්‍රමෝද් ද සිල්වා සහ සන්ඩේ ඔබ්සර්වර් කර්තෘ දිනේෂ් වීරවංශ  යන කර්තෘවරුන්ට ආරාධනය කර නැති අතර දමිළ පුවත්පතවන තිනකරන් පුවත්පතේ කර්තෘ සෙන්දිල් වේලවර්ට   සහ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී කාරියවසම්ට පමණක් ඊට ආරාධනය කර ඇත.

දමිල පුවත්පතේ කර්තෘවරයා පමණක් එසේ සහභාගී වීමත් සෙසු කර්තෘවරුන් හිතාමතා මෙයට සහභාගී කර නොගැනීමේත් පදනම කුමක්ද යන්න පිළිබඳව මේ වනවිට මාධ්‍ය ක්ෂේත්‍රය තුළ මෙන්ම විශේෂයෙන් ලේක්හවුස් ආයතනය තුළ කතාබහට ලක්ව ඇති අතර රජය වෙනුවෙන් දේශපාලනිකව පෙනී සිටි කතුවරුන්ද මේ අතර සිටින බැවින් රජයට පක්ෂපාත වෘත්තිය සමිති නියොජිතයන්   පවා මේ පිළිබඳව යම් අප්‍රසාදයක් පළවී ඇති බව මෙම ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

 මේ පිළිබඳව විමසීමට ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සුදේව හෙට්ටිආරච්චි   සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත. 

Tags: නවතම
Share69Tweet43
Previous Post

විශ්ව වාස්තු සම්පතක් වූ කිරිවෙහෙරේ අවුරුදු 900ක් පැරණි බදාම තලයට  සිදුවූයේ කුමක් ද?

Next Post

වලපනේ ගුරුවැටුප් හොරා වරද පිළිගෙන හොරකම්කළ ලක්ෂ 89ක් ගෙවන්නට එකඟ වෙයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.