අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිට දැන් තියන බලය අතීත රජකුටත් වඩා වැඩියි !

President Ranil Wickremesinghe’s address at the opening of the third session of the ninth Parliament

by Lankasara News
අගෝස්තු 3, 2022
in පුවත්
Ranil Wickramasinghe's Parliament speech
Share on FacebookShare on Twitter

වර්තමාන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට අතීත රජ කෙනෙකුටත් වඩා වැඩි බලයක් තිබෙන බවත් එම තත්ත්වය වහා වෙනස් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේ දී නව සභාවාරය විවෘත කරමින් කළ විශේෂ ප්‍රකාශයේදී පැවසීය.

රාජ්‍ය සේවා, අධිකරණ හා පොලිස් කොමිසම වැනි කොමිසම් සභා පත් කිරීමේ බලය සම්පූර්ණයෙන් ජනාධිපති සතු වෙන බවත් එය රටට යහපතක් නොකරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. එලෙසම ජනාධිපතිවරයෙකු යන රජෙකු හෝ දෙවියෙකු නොව පුරවැසියන් අතරින්ම පත් වෙන අයෙකු නිසා වෙනම කොඩි ලාංඡන නොතිබිය යුතු බව ද වික්‍රමසිංහ මහතා පැවසීය.

22 වන ව්‍යවස්ථා කෙටුම්පත මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති අතර එය සියලු දෙනා එක්ව එක්මතිකව සම්මත කළයුතු ද බව ද ඔහු සඳහන් කළේය.

විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන බවට ජනාධිපතිවරුන් සිය ඡන්ද පොරොන්දුව වශයෙන් ලබා දුන්නත් කිසිවෙකු එය සිදු නොකළ අතර එක් ජනාධිපතිවරයෙකු එය අහෝසි කළහොත් නැවත පත්වෙන ජනාධිපතිවරයා එය යළිත් ක්‍රියාත්මක කරන බව වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය. මේ තත්ත්වය වෙනස් කිරීමට ‘ජන සභාවක’ ඇති වැදගත්කම සඳහන් කරමින් ජන සභාවක් ස්ථාපිත කරන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

“මේ ජන සභාවෙන් ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යා යුතුද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් විය යුත්තේ කෙසේද? වැනි කරුණු කාරනා ගැන සාකච්ඡා කරනවා. සියලු දෙනාගේම අදහස් වීමසීමේ යාන්ත්‍රණයක් අපි සකස් කරනවා. අරගලයට සම්බන්ධ වුණු නොවුණු තරුණ තරුණියන්ට අපි ආරාධනා කරනවා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න.. මේ ජන සභාව ආණ්ඩුවේ සහයෙන් ක්‍රියාත්මක වෙන පූර්ණ විනිවිද භාවයෙන් කටයුතු කරන ස්වාධීන සභාවක්. එහි කාර්යයන්වලට ආණ්ඩුව අත ගහන්නේ නෑ.. ඔවුන්ගේ අදහස් හා යෝජනාවලට අනුව රටට වඩාත් වැදගත් ක්‍රමය ස්ථාපිත කරනවා..”

වැඩිදුරටත් අදහස් දැක් වූ ජනාධිපතිවරයා,

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අපේ රටේ භූගෝලීය පිහිටීම වාසිදායකයි. වර්තමානයේ බලවත්ම ආර්ථිකයන්වලට හිමිකම් කියන්නේ ඉන්දියානු සාගරයේ පිහිටි රටවල්. එහි වාසිය අපි ලබා ගන්න ඕනේ.. හැමදාම ණය ගනිමින් රටක් ගෙනියන්න බෑ. ණය ගැනීම් අවම කර ගන්න ඕනේ.. අපනයනය වැඩි කරන්න කරන්න ඕනේ.. ඒ සඳහා අවශ්‍ය නීතිරීති ඔබ සමඟ එකතු වී සම්පාදනය කරනවා..

අපේ රටේ විදේශ ප්‍රතිපත්තියේ අස්ථාවරත්වය නිසා පාඩු සිදුවුණා. මේ තත්ත්වය වෙනස් කරනවා. ලෝකයේ හැම රටක්ම අපේ මිතුරන්. අපි කිසිම පිලකට අයත් නෑ, මිත්‍රශ්‍රීලි විදේශ ප්‍රතිපත්තියක් අපි ක්‍රියාත්මක කරනවා..

කාලයෙන් කාලයට පුද්ගලයාගෙන් පුද්ගලයාට අපේ රටේ ආර්ථික ප්‍රතිපත්ති වෙනස් වීම නිසා රට ඉදිරියට යන්නේ නෑ. ඒ නිසා අපි ඉදිරි වසර 25ක කාලයකට ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් සකස් කරනවා. 2048 වෙද්දී ශ්‍රී ලංකාව පූර්ණ සංවර්ධිත රටක් කරන්න බලාපොරොත්තු වෙනවා… මේ සඳහා සියලු දෙනාගේම සහය අවශ්‍යයි. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම මේ වෙලාවේ ඉතා වැදගත්…

අපි මුහුණ පා සිටින ආර්ථික අර්බුදයේදී අපේ අසල්වැසි රට ඉන්දියාව අපිට ගොඩක් උදව් කළා. ඒ වෙනුවෙන් ඉන්දීය අග්‍රමාත්‍ය නරෙන්ද්‍ර සිං මෝදි මහතා ඇතුලු සමස්ත ඉන්දියාවටම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා..” යයි ද පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනාධිපතිවරයාගේ සර්ව පාක්ෂික ආරාධනය විපක්ෂ නායක සජිත් පිළිගනී !

Next Post

කොළඹ ජාතික රෝහල කොවිඩ් ප්‍රතිකාර සඳහා සූදානම් කෙරේ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.