දෙවැනි එළිසබත් මහ රැජනගේ අවමංගල්‍යයට ලන්ඩනයට පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් පැට්‍රිෂියා ස්කොට්ලන්ඩ් අතර හමුවක් ඊයේ (20) පැවැත්වුන බව ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරයි.
පොදුරාජ්‍ය මණ්ඩලීය විදේශ සහ සංවර්ධන කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් ජේම්ස් ක්ලෙවලි විසින් “වරච්“ හවුස්හි දී සංවිධානය කරන තිබූ පිිළිගැනීමේ උත්සවයකට ද ජනාධිපතිවරයා 18 වැනිදා සහභාගී වී ඇත.
එහිදී ලෝක නායකයින් සමග සුහදව අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව ඔහුට ලැබුණු බව ජනාධිපති මාධ්‍ය අංශය තවදුරටත් කියයි.