අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති රනිල් හමුවීමට  යන්න ඕන කොහොම ද?. බැසිල්ගෙන් පොහොට්ටුවට  උපදෙස්!

by editor
අගෝස්තු 23, 2022
in පුවත්
Basil-Ranil
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා හමුවීමට යාමේදී පක්ෂයක් ලෙස සමස්ත කණ්ඩායමක් යෑම, තනි තනිව යෑමට වඩා සුදුසු යැයි බැසිල් රාජපක්ෂ පැවසූ වග පොදුජන පෙරමුණේ  ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි සාගර කාරියවසම්  පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ජනාධිපති හමුවීමට යාමේදී තනිව නොයන්න යැයි බැසිල් රාජපක්ෂ උපදෙස් දී ඇත්දැයි මාධ්‍යවේදියෙකු විමසූ පැනයකට පිළිතුරු දෙමිනි.

පක්ෂයක් ලෙස අපි ශක්තිමත් බවත්, එකට නැඟී සිටීම අපගේ ශක්තිය බවත් බැසිල් රාජපක්ෂ පැවසූ  බව ලේකම්වරයා   සඳහන් කළේය.

“කිසියම් ඉල්ලීමකට හෝ සාකච්ඡාවකට ජනාධිපති හම්බවෙන්න තනියම යනවට වැඩිය සමස්ත කණ්ඩායමක් ගියාම ශක්තිය වැඩියි. එවිට අපේ ඉල්ලීම් ඉටු වෙන්න තියෙන ඉඩ වැඩියි.. බැසිල් රාජපක්ෂ මහත්මයා කිව්වේ ඒ ගැන.. කරුණු පැහැදිලි කිරීම වගේ සියල්ලම කට්ටිය එකතු වෙලා කරන එකයි ශක්තිය..”  ඔහු පැවසුවේය.

මෙහිදී හදිසි නීතිය ආර්ථිකය සඳහා භාවිතා කරන බව පවසමින් මර්දනයට භාවිතා කරන බවට එල්ල වෙන චෝදනා සම්බන්ධයෙන් ද මාධ්‍යවේදියෙකු විමසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ සම්බන්ධයේන අදහස් පළ කළ  ලේකම් කාරියවසම් පැවසුවේ ත්‍රස්තවාදයක් හෝ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ පවතිද්දී රටකට සංචාරකයින් හෝ ආයෝජකයින් නොපැමිණෙන බවය. එහෙයින් මේ සියල්ල එකට බැඳුනු කාරණා මිස වෙන් වෙන්ව පුද්ගලයින් දඩයම් කිරීමට යොදාගන්නා බවට එල්ල වෙන චෝදනා පිළිනොගන්නා බව ද ඔහු පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ ත්‍රස්ත පනත ක්‍රියාත්මක  නොකළ යුත්තේ ඇයි?.  නීතිඥ සංගමය ජනපතිට පෙර කී දෑත් සිහි කරවයි….

Next Post

රටම හිඟා කද්දී පොලිසිය බාල් නටන්න සූදානම්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.