අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති යළිත් අපව මග හැරියා.. ඒත් ඔහුට ජාත්‍යාන්තරය මග හරින්න බෑ… සම්පන්දන් කියයි

by editor
ජූනි 16, 2021
in පුවත්
Sampanthan
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

නැතැයි දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්පන්ධන් මහතා 16 දා පැවසීය .
දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා හමු වීමට යොදාගත් හමුව කල් දැමීමෙන් යළිත් පෙන්නුම් කරන්නේ දෙමළ ජනතාවට ඇති ප්‍රශ්නවලින් රජය ලිස්සා යන ආකාරය බව දෙමළ ජාතික සංධානයේ නායක ආර්. සම්පන්ධන් අද (16) පැවසීය.

යාපනයේ මාධ්‍යවේදීන් පිරිසක් තොරතුරු විමසූ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා කීවේ ශ්‍රී ලංකාවේ දෙමළ වැසියන්ට ඇති ප්‍රශ්න විසඳීම සඳහා ජාත්‍යන්තර ප්‍රජාව දැඩි සැලකිල්ලක් දක්වන නිසා මින් ඉදිරියට මේ ආකාරයෙන් දෙමළ ජනයාගේ ප්‍රශ්න වලින් රජයට ලිස්සා යාමට හැකියාවක් නැති බවය .

”රජය හා රජයේ සෑම නියෝජිතයෙකුම දෙමළ ජාතික සන්ධානය හමු වී වත්මන් ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීමට තදබල ලෙස මැලිකමක් දක්වන්නේ ජාත්‍යන්තරය විසින් කරනු ලබන බලපෑම් වලට නතු වීමට සිදුව ඇති ලැජ්ජාව නිසයි. ඉතින් මේ සාකච්ඡාවත් කල් ගියා.“

“ ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන ලෙස ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටි යුරෝපීය පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාව දෙස බලන විට ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්න කෙරෙහි ජාත්‍යන්තර ප්‍රජාව දක්වන සැලකිල්ල මනාව පැහැදිලි වෙනවා. “

“ ඇමරිකාවේ ඉහළ පදවියකට දෙමළ ජාතිකයෙකු පත් කිරීම නිසා දෙමළ ජනතාවට ජාත්‍යන්තරය තවමත් ගරු කරන බව තවත් පැත්තකින් පෙනෙන්නට තිබෙනවා.“
“ දෙමළ ජනතාවගේ සුභසාධනය ගැන සැලකිලිමත් වන ජාත්‍යන්තර ප්‍රජාව නිර්දේශ ගණනාවක් සම්මත කරගෙන ඒවා ශ්‍රී ලංකා රජයට ඉදිරිපත් කොට අවසානයි. “

“ඉන්දියාව යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ සංවිධානය දෙමළ ප්‍රජාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් අනාගතයේදී මීට වඩා සැලකිලිමත් වන විශ්වසයි.“

“ එල්.ටී.ටී.ඊ.සංවිධානය තුරන් කිරීම සදහා ශ්‍රී ලංකා රජයට ජාත්‍යන්තරයේ බොහෝ රටවල් උදව් උපකාර කළත් දෙමළ අයිතිවාසිකම් මර්දනය කිරීමට ඔවුන් සහය දක්වන්නේ නෑ. ඒකට හේතුව තමයි ශ්‍රී ලංකාවේ බිහි වූ සෑම රජයක්ම දෙමළ ජනතාව සදහා ප්‍රශ්නයක් ඇතිබව පිළිගෙන එම ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදීමට ජාත්‍යන්තරය හමුවේ ඔවුන් ප්‍රතිඥා දී තිබීමයි.” යනුවෙන්ද සම්පන්ධන් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

චීනයෙන් යුද අභියෝගයක් … නේටෝ සංවිධානය අනතුරු අඟවයි

Next Post

ගම්මන්පිලට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක්

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.