අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති තුන්කල් බලා ගත් තීන්දු යථාර්ථයක් වෙලා… බෞද්ධ උපදේශක සභාවේ දී හිමිවරු ජනපති පසසති…

by editor
ජනවාරි 22, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සැලසුම්සහගතව සහ දූරදර්ශීව ගත් තීන්දුවල ප්‍රතිඵල යථාර්ථයක් බවට පත්ව ඇති බව බෞද්ධ උපදේශක සභාවේ දී මහා සංඝරත්නය අවධාරණය කළහ.

උන්වහන්සේලා මේ බව ප්‍රකාශ කළේ 12වන වරටත් බෞද්ධ උපදේශක සභාව ඊයේ (21) පස්වරුවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ රැස් වූඅවස්ථාවේදීය.

මෙහිදී අදහස් දක්වමින් සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නරම්පනාවේ ආනන්ද  නාහිමියන් අදහස් දක්වමින් කීවේ නිදහසින් පසු මේ රටේ බලයට පත් වූ රාජ්‍ය නාකයන් අතුරින් 30 අවුරුදු යුද්ධය පැවති කාලයටත් වඩා වැඩි බැරෑරුම් තත්වයකට මුහුණ දී එය කළමනාකරණය කළ නායකයා වත්මන් ජනාධිපතිවරයා බවය.

උන්වහන්සේ මෙසේ ද වදාළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“රටේ ජනතාව දෛනික ප්‍රශ්න ගැටලුවලට ඔබතුමන් ඉතා සධානීය විසඳුම් ලබා දෙමින් මේ කටයුතු කිරීම සම්බන්ධව පළමුවෙන්ම අපේ ප්‍රසාදය ආශීර්වාදය පල කරන්න කැමතියි.“

“අද අප තවත් එක කාරණායකට ඔබතුමන්ට ස්තුතිවන්ත වෙන්න ඕන. වෙනදා අපි මහනුවර සිට කොළඹට එන්න පැය තුනක හතරක කාලයක් ගත  කරනවා. අද අපි අධිවේගී මාර්ගයෙන් ජනාධිපති තුමනි කොළඹ ආවෙ. බොහොම පහසුවෙන්.“

මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි පැවසුවේ ඉදිරි වසර තුන තුළ මොන අභියෝග ගැටලු පැමිණියත් ඉදිරියට යෑම සඳහා මහා සංඝරත්නය ලෙස තමන් සම්පූර්ණ සහයෝගය සහ ආශීර්වාදය ලබා දෙන බවය.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි උපදේශක සභාව අමතමින් ජනාධිපතිවරයාගේ ශාසනික සේවය මෙතෙකැයි කියා නිමකිරීමට තමන් වහන්සේට වචන නැති බව කීහ.

අස්ගිරි පාර්ශවයේ මහා ලේඛකාධිකාරී පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන්  කූරගල පුදබිම ආරක්ෂා කිරීම, මුහුදු මහා විහාරය ඇතුළු නැගෙනහි බෞද්ධ උරුමය ආරක්ෂා කිරීම, ඇතුළු බෞද්ධ උරුමය ආරක්ෂා කිරීමට ජනාධිපතිවරයා ගන්නා නොපසුබස්නා ප්‍රයත්නය ගැන ස්තුතිවන්ත වූහ.

සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ අනුනායක වෙඬරුවේ උපාලි හිමියන් වදාලේ  මැරෙන්න වැටී සිටි මිනිස්සුන්ට ජනාධිපතිවරයාට බනින්නට හෝ ජීවත් වීම සඳහා එන්නත් තුනම ලබා දුන්නේ කවුදැයි ඒ බනින මිනිසුන් විසින්ම කල්පනා කළ යුතු බවය.

“රජයට දොස් කියන්න ජනාධිපති තුමාට දොස් කියන්නට හරි මැරෙයි කියා බයෙන් හිටි මිනිස්සුන්ට එන්නත් තුනක් ලබා දුන්නේ ජනාධිපතිතුමා“ උපාලි හාමුදුරුවො එසේ කීහ

තමන් බලයට පත් කිරීම සඳහා නිශ්චිත පරමාර්ථය වූ බෞද්ධ උරුමය දිවි හිමියෙන් ආරක්ෂා කිරීමට කැපවන බව මෙම උපදේශක සභාවේ දී ජනාධිපතිවරයා පොරොන්දු වුනේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනගහනයේ වාසිය චීනයෙන් ගිලිහෙයි!

Next Post

එස්.එම්.ගේ “ගේම“ කැබිනට් ඇමතිවරු පිරිසකගේ විරෝධය මැද ලත් තැනම ලොප් වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.