සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති ඉන්දීය අගමැතිට පොරොන්දු වූ ලෙස 13 ක්‍රියාත්මක කිරීමට යෑමෙන් ආණ්ඩුවත්  බිඳෙන ලකුණු!

13 ගෙඩි පිටින් දෙනවට පොහොට්ටුවෙන් බරපතල විරෝධයක්...

by editor
ජූලි 25, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක වීමේ දී එහි අන්තර්ගත පොලිස් බලතල හැර සෙසු කොටස් ක්‍රියාවට නන්වන බවට ජනාධිපතිවරයා ඉන්දීය අගමැතිවරයා හමුවේ එකඟතාවය පල කිරීම හේතුවෙන්   ආණ්ඩුවේ අභ්‍යන්තරයේ දැඩි  අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වි ඇතැයි ආණ්ඩුවේම අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ක්‍රියාත්මක කරන බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය දා ඉන්දියානු අගමැතිවරයාට එකඟතාවය පල කළ ද ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශවකරුවන පොදු ජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරු අතර ඒ පිළිබඳව දැඩි රෝධයක් ප්‍රකාශ වීම මේ තත්ත්වයට හේතු වී තිබේ.

කෙසේ වෙතත් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශිත පරිදි  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි සංශෝධනයේ අන්තරගත පොලිස් බලතල හැර සෙසු සියලු අංගයන් ක්‍රියාවට නැන්වීම සඳහාවන ක්‍රමවේදය මේ වනවිටත් ආණ්ඩුව විසින් සකසමින් ඇත.

කෙසේ නමුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13වැනි සංශෝධනයේ අන්තරගත පොලිස් ඉඩම් බලතල ලබා දීම සඳහාවන කිසිම තීරණයක් පොදුජන   පෙරමුණ විසින්  ගෙන නැති බව එහි ප්‍රබල ක්‍රියාකාරිකයෙක්වන එස්.බී. දිසානායක පැවසීය.

මෙම බලතල ක්‍රියාවට නන්වන්නේ නම් ඒ පිළිබඳ පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ වහා කථිකාවක් ආරම්භ කර ඒ සම්බන්ධව තීරණයක් ගත යුතු බවද එස්.බී දිසානායක කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මීට ඉහත දී පොදු ජන පෙරමුණ තීරණය කර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පොලිස් ඉඩම් බලතල ක්‍රියාත්මක කිරීමට එකඟ නොවන බවය.

ඒ අනුව 13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාවට නැන්වීමේ දී ආණ්ඩුව අභ්‍යන්තරයේ දැඩි අර්බුදකාරී තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී තිබේ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සෑම පැය 08කටම වරක් දියේ ගිලී අයෙක් මිය යන රටක් අද ලෝක දියේ ගිලීම් වැලැක්වීමේ දිනය සමරයි…

Next Post

කම්කරු ලේකම් වහාම අත්අඩංගුවට ගන්න… හොරණ අධිකරණයෙන් වරෙන්තුවක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.