අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපතිගේ අනතුරු ඇඟවීමෙන් රාජ්‍ය බැංකු ලොක්කෝ කැලඹෙති

by Lanka Sara Editor
ජූනි 16, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

 

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (15) ලංකා බැංකුවේ ඉහළ කළමනකාරීත්වය සමඟ පැවැති රැස්වීමේදී අවධාරණය කළ කරුණු හේතුවෙන් මේ වනවිට රාජ්‍ය බැංකු සියල්ලේම ඉහළ කළමනාකාරීත්වය දැඩි කැලඹීමකට පත්ව ඇති බව වාර්තා වේ. මේ පිළිබඳව ඊයේ සවස බැංකු අතිරේක සාමාන්‍යාධිකාරීවරුන්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරුන් සහ සහකාර සාමාකන්‍යාධිකාරීවරුන් ඇතුළු කළමනාකරුවන් විවිධ මට්ටමින් අදහස් හුවමාරු කර ගත් බව බැංකු ක්ෂේත්‍රයට සම්බන්ධ ආරංචි මාර්ග ලංකාසර ට අනාවරණය කළේය. රාජ්‍ය බැංකුවල ඉහළ නිලධාරීන් රටේ ජනතාවගේ දැවෙන අවශ්‍යතාවලට නිසි විසඳුම් දීමට අසමත් වන්නේ නම් එහි අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් වැනි ඉහළ තනතුරු දරන්නන් වෙනුවට පිටින් පුද්ගලයන් ගෙන් අදාළ කාර්ය  නිසි ලෙස සිදු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ලංකා බැංකුවේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (15) ලංකා බැංකුවේ සභාපතිවරයා ඇතුළු ඉහළ කළමනාකාරීත්වය සමඟ පැවැති හමුවකදීය.

මෙරට අපනයනකරුවන්, වැවිලි කර්මාන්තයේ නියෝජිතයන් වානිජ මණ්ඩල නියෝජිතයන් වැනි ව්‍යාපාර ලෝකයට සම්බන්ධ පුද්ගලයන් සහ සංවිධාන කොවිඩ් 19 වසංතයෙන් පසුව ඉදිරියට මුහුණ දීම පිළිබඳව කෙරුණු සාකච්ඡාවලදී බැංකුවලින් නිසි ලෙස අදාළ සහය එම අංශවලට හිමි නොවන බව පෙන්වා දීම සම්බන්ධයෙන් රාජ්‍ය බැංකු සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.  එහි මුල්ම සාකච්ඡාව ඊයේ ලංකා බැංකුව සමඟ සිදුවිය. එහිදී ජනාධිපතිවරයා මෙම බැංකු නිලධාරීන්ට දෝෂාරෝපණය කළේ රාජ්‍ය බැංකු වෙතින් නිර්මාණශීලී ලෙස වර්තමාන ජනතාව ගේ සහ ව්‍යාපාරිකයන්ගේ අවශ්‍යතාවලට අනුව මෙරට බැංකු පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක වී නොමැති බවය. රජය විසින් ප්‍රකශහයට පත් කළ සියයට හතරේ ණය ලබා ගැනීමේ දුෂ්කරතා පිළිබඳව තමන් වෙත වාර්තා වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මෙරට ජනතාවගේ ගිණුම්වලින් සියයට 50ක්  ම දරන ලංකා බැංකුව සහ මහජන බැංකුව මෙම කටයුතුවලදී පෙරට පැමිණිය යුතු බව අවධාරණය කළේය.

ලංකා බැංකුව වෙතින් මේ වනවිට සිදු කෙරෙන කටයුතු ප්‍රමාණවත් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම බැංකුවේ සාමාන්‍යාධිකාරීවරයා අලුතින් පත් කිරීම සම්බන්ධයෙන් එහි අතිරේක සාමාන්‍යාධිකාරීවරුන් තුළ පවතින අකැමැත්ත හේතුවෙන් වැඩ නොකරන්නේ නම් ඔවුන් ඉවත් කොට අලුත් අය පත්කර හෝ අදාළ කටයුතු සිදු කළ යුතු බව දැඩි ලෙස අවධාරණය කළේය. තමන්ගේ නෑදැයන්ට සහ හිතවතුන්ට කිසිසේත්  ණය හෝ සහන ලබා දෙන්නැයි තමන් කිසිදු විටෙක සභාපතිවරයාගෙන් නොඉල්ලන බවත් කළ යුත්තේ මේ වනවිට මූල්‍ය මය වශයෙන් පීඩාවට පත්ව සිටින රටේ ජනතාවට සහන ලබා දෙන ලෙස නිර්මාණශීලී විසඳුම් කල්පනා කිරීම බව පෙන්වා දුන්නේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ණය සඳහා ඉලක්කම් දෙකේ පොලි අනුපාතිකයක් පැවතීමෙන් රටේ ආර්ථික අපෙක්ෂා ඉටු කළ නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා මහ බැංකුවද රාජ්‍ය බැංකුද මේ සම්බන්ධයෙන්ද අවධානය යොමු කළ යුතු බව අවධාරණය කළේය.

Tags: නවතම
Share82Tweet43
Previous Post

බූරුවන්ට නාමයෝජනා දීලා අශ්වයන් බලා පොරොත්තුවන්න බැහැ

Next Post

ඇසුනත් කට පොපියන යාපනේ කෑම ගෙදරදී හදමු 02

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.