අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජංගම දුරකථන තිරයෙන් කොරෝනා හඳුනාගන්නා විදිය

by Lanka Sara Editor
ජූනි 26, 2021
in පුවත්
covid phone
Share on FacebookShare on Twitter

ජංගම දුරකථන වල තිරය භාවිතා කරමින් කොරෝනා වෛරසය හඳුනා ගැනීමේ ක්‍රමවේදයක් බි්‍රතාන්‍ය විද්‍යාඥයින් පිරිසක් හඳුන්වා දීමට සමත්ව තිබේ.

ඒ අනුව සාම්ප්‍රදායික පී.සී.ආර්. පරීක්ෂණ කිරීම වෙනුවට ජංගම දුරකථනයේ තිරයේ පී.සී.ආර් කිරීමට යොදාගන්න පුළුන් රැදවූ කූරක් (swab) මගින් පිරිමැද එම සාම්පල පරීක්ෂා කර වෛරසය හඳුනා ගැනීමට නව ක්‍රමවේදයෙන් හැකියාව ලැබේ.

බි්‍රතාන්‍යයේ යුනිවරිසිටි කොලේජ් ලන්ඩන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයින් පිරිසක් විසින් මෙම නව සොගැනීම සිදු කිරීමට සමත්ව තිබේ.
පර්යේෂකයින් පවසන පරිදි සාම්ප්‍රදායික පී.සී.ආර්. පරීක්ෂණ මඟින් කොරෝනා වෛරසය ආසාදනය වූ බවට සනාථ වූ පුද්ගලයින්ගේ ජංගම දුරකථනවල තිර පිරිමැදීමෙන් ලබාගත් සාම්පල පරීක්ෂා කිරීමේදීද ඔවුන්ට වෛරසය වැලඳී ඇති බවට තහවුරු කරගැනීමට හැකි වූ බවයි.

මෙම පරීක්ෂණ ක්‍රමය කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් හඳුනා ගැනීමට සාර්ථකව යොදාගැනීමට හැකියාව පවතින බව පර්යේෂකයින් සඳහන් කරයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

එසේම මෙම ක්‍රමවේදය මගින් පී.සී.ආර්. පරීක්ෂණ කිරීමේදී ඇති වෙන අපහසුතා මඟහරවා ගැනීමටත් වඩා ලාභ දායක බවත් පර්යේෂකයින් පෙන්වාදෙයි.

අදාල පරීක්ෂණ සඳහා අවශ්‍ය කරන සාම්පල මිනිත්තුවකටත් අඩු කාලයදී ලබා ගැනීමට හැකියාව පවතින බවත් ඒ සඳහා වෛද්‍ය කාර්යමණ්ඩල සාමාජියෙකු අවශ්‍ය නොවන බවද පර්යේෂකයින් සඳහන් කරයි.

පර්යේෂකයින් පවසන පරිදි මෙම පරීක්ෂණ පහස කරවීමට නවතම යන්ත්‍රයක් නිර්මාණය කරමින් සිටින අතර එමගින් ඉදිරියේදී කඩිනමින් කොරෝනා ආසාදිත පුද්ගලයින් හඳුනා ගැනීමට හැකිවෙනු ඇති බවට පර්යේෂකයින් විශ්වාසය පළකරයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිල අඩුකළ යුතු නම් සලාක ක්‍රමයට තෙල් බෙදන්න කමිටුවක් පත් කරන්න… බලශක්ති ඇමති කැබිනට් මණ්ඩලයට කියයි…

Next Post

සැකකරු බන්ධනාගාරයේ සිටිද්දී කුඩාවැල්ල සිව්පුද්ගල ඝාතනයේ ගිනිඅවිය හමුවෙයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.