සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීවරධාරියෙක් සමග අනියම් සබඳතාවයක් පවත්වන ගැහැණියක් සිය 11 හැවිරිදි දියණියත් එම චීවරධාරියාටම දූෂණය කරන්න දීලා…

දැරියට බරපතල ලිංගික අපයෝනයක් කළ චීවරධාරියාත් දැරියගේ මවත් පොලිස් අත්අඩංගුවට...

by editor
මැයි 17, 2023
in පුවත්
rapee_0
Share on FacebookShare on Twitter

චීවරධාරියෙක් සමග අනියම්  ඇසුරක් පවත්වන කාන්තාවක් සිය බාල වයස්කාර 11 හැවිරිදි  දියණිය සමග චීවර ධාරියා සමග ගල්කිස්සේ හෝටලයක ගතකරමින් මත්පැන් පානය කරන අතරතුර සිය  11 හැවිරිදි දැරිය  බරපතල ලිංගික අපයෝජනයට ලක් කිරීමට එම චීවරධාරියාට ඉඩ දීමේ  චෝදනාව මත එම මව සහ චීවරධාරියා පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

චෝදනා ලද චීවරධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර ඊයේ (16) නියෝග කළේය.

මෙසේ බන්ධනාගාරගත කර ඇත්තේ මොරටුවේ එගොඩඋයන ප්‍රදේශයේ පන්සලක සිටි ඥානවිමරල නැමැති චීවරධාරියෙකි.

පොලිසිය පැවසුවේ අපයෝජනයට ලක් කළ දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර ඇති බවය.

එගොඩඋයන පොලිස් වසමේ පදිංචි මෙම බාලවයස්කාර දැරිය පෙරේදා (15) රාත්‍රියේ  ගල්කිස්ස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයට පැමිණ මෙම අපයෝජන සිද්ධිය ගැන කළ පැමිණිල්ලකට අනුව පොලිසිය විමර්ශන ආරම්භ කර තිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

මොරටුව එගොඩඋයන ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් කලක් තිස්සේ ප්‍රදේශයමේ පන්සලක චීවරධාරියෙක් සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇත.

මීට සති තුනකට පෙර ඉහත කාන්තාව අනියම් සම්බන්ධතාවය පවත්වන චීවරධාරියා සමග ගල්කිස්ස හෝටලයකට ගොස් ඇත්තේ ඇයගේ 11 හැවිරිදි දියණියත් සමග බව කියැවේ.

මව චීවරධාරියා සමග මත් පැන් පානය කළ බවත්, ඇය වෙරි මතින් පසුවද්දී චීවරධාරියා තමන්ට බරපතල ලිංගික අපයෝජනයක් සිදුකළ බවත් දැරිය ප්‍රකාශ කර ඇත.

දැරිය ඇයට සිදුවූ කරදරය සම්බන්ධව මවට කීව ද ඇය එය නොසලකා හැර සිටි බවට දැරියගේ ප්‍රකාශයෙන් හෙළිවන්නේ යැයි  විමර්ශන අංශ පවසයි.

එයින් පෙනී යන්නේ දැරියගේ මව දැනුම්වත්ව දැරිය හිමිනම වෙත ලබා දී ඇති බව යැයි පොලිස් විමර්ශන අංශවලට පෙනී ගොස් තිබේ.

දැරිය පියාට මේ ගැන දැනුම් දී ඇත්තේ ඉන් අනතුරුව බවත්, පියා ඇය සමග පැමණ පැමිණිල්ල යොමු කර ඇත්තේ ඉන් පසුව බවත් පොලිසිය කියයි.

දැරිය පොලිසියට ලබා දුන් ප්‍රකාශය අනුව ඇයගේ මවත් සැක පිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

ගල්කිස්ස කොට්ඨාස ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය  විමර්ශන පවත්වයි

ලංකාදීප –

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

භාණ්ඩාගාරයේ මුදල් නැති ලු… “අභිමානවත්” 75වන  නිදහස් සමරු පා පැදි සවාරි ජයග්‍රාහකයින්ගේ තෑගි මුදලටත් පොල්ලක්!…

Next Post

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මුවාවෙන් දේශපාලනඥයන්ගේ ණය කපා හරින්න හදනවා – මහාචාර්ය චරිත හේරත්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.