සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන විරෝධතාවන් නිසා වසා දැමුනු නණු නගර දෙකක් විවෘත වෙයි

by Lankasara News
නොවැම්බර් 30, 2022 - Updated on දෙසැම්බර් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

චීනය පුරා කොරෝනා වෛරස පැතිරයාම වැලැක්වීම පනවා තිබූ සංචරණ සීමා වලට විරෝධය පළකරමින් පැවැති උද්ඝෝෂණ වල ප්‍රතිඵලයක් ලෙස සංචරණ සීමා ලිහිල් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව චීනයේ ප්‍රධාන නගර දෙකක් වන ග්වැන්සෝ හා චොන්ග් චින්ග් සංචරණ සීමා ලිහිල් කිරීමට බලධාරීන් විසින් තීරණය කරණු ලැබ ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

චීනය විසින් පසුගිය කාලයේ දී දැඩි කොරෝනා මර්ධන නීති රීති අනුගමනය කළ අතර එමගින් එරට ජනතාව දැඩි දැඩි ලෙස පීඩාවට පත්විය. එම සංචරණ සීමා වල ප්‍රතිඵලයක් ලෙස ජනතාව තුළ දැඩි විරෝධයක් ආණ්ඩුව කෙරෙහි ඇති වී තිබූ අතර එහෙනම් පසුගිය තා විශාල ජන අරගලයක් දක්වා වර්ධනය විය.

මෙහිදී චීනයේ ප්‍රධාන නගර කිහිපයක් පුරා දැඩි විරෝධතා පැන නැගී තිබූ අතර ජනතාව ආරක්ෂක අංශ අතර දරුණු ගැටුම් ඇති කරගෙන තිබූ ආකාරය ද විදෙස් මාධ්‍ය වාර්තාවල අනාවරණය කර තිබුණි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම විරෝධතා වලට මූලිකම හේතුව වූයේ පසුගියදා නිරෝදායනය කර තිබූ ගොඩනැගිල්ලක ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයන් දහ දෙනකොට ජීවිතයක් අහිමි වීමයි. එහිදී ජනතාව ප්‍රකාශ කර සිටියේ නිරෝධාය නීති නොතිබුනානම් අහිමි වූ ජීවිත 10 ආරක්ෂා කර ගැනීමට හැකියාවක් පැවති බවයි.

මෙම ගිනි ගැනීමේ සිදුවීමත් සිදු වීමත් සමඟ ආරම්භ වූ විරෝධතා පසුව චීන ජනාධිපතිවරයා සහ චීන රජයද විවේචනය කරමින් දැවැන්ත විරෝධතාවක් බවට පත්විය.

පසුව තත්වය පාලනය තත්ත්වය පාලනය කිරීම සඳහා චීන පොලිසිය කැරලි මර්දන නිලධාරීන් යෙදවීම යෙදවීම අතර මේ වන විට චීනයේ ප්‍රධාන නගර සියල්ලම සියල්ලෙහිම දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා ඇත.

චීනය අනුගමනය කරන කොරෝනා මර්ධන ප්‍රතිපත්තිය හේතුවෙන් එරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති අතර බොහොමයක් විදෙස් නිෂ්පාදන සමාගම් චීනයෙන් ඉවත්ව වෙනත් භූමි ප්‍රදේශවල ප්‍රදේශවල සිය නිෂ්පාදනාගාර ඉදි කිරීමට මේ වන විට වන විට පියවර ගනිමින් සිටී.

Share69Tweet43
Previous Post

විශිෂ්ට හඹා යෑමක්… ශ්‍රී ලංකාව ලකුණු 313 හඹා ගොස්  ජයග්‍රහණය සනිටුහන් කරති….

Next Post

රටේ දරුවන්ගෙන් හතරෙන් එකක් මන්දපෝෂණයේ මුල් අවස්ථාවේ… දරුවන් 18, 420ක් උග්‍ර මන්දපෝෂණයේ… පවුල් සෞඛ්‍ය කාර්යංශය….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.