බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන බලපෑම හමුවේ රට නිරුත්තරයි…. මතභේදාත්මක චීන පොහොර නැව කොළඹට ඇවිත් !

by editor
ඔක්තෝබර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයෙන් ගෙන්වීමට කටයුතු කළ ,  මතභේදාත්මක කාබනික පොහොර තොගය ඊයේ (22) වනවිට ශ්‍රි ලංකාවට ළඟා වී ඇති බව එම පොහොර නිෂ්පාදන සමාගමවන චීනයේ ක්වින්ග්ඩාවෝ සීවින් බයෝටෙක්ක් ගෘෘප් සමාගම  සඳහන් කරයි.

මේ බව දන්වමින් එම සමාගමමේ අධ්‍යක්ෂිකා සොං හෙයි මෙයි විසින්  කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු බලධාරීන් ගණනාවකට ලිපියක් එවා ඇති අතර එහි සඳහන් වන්නේ පසුගිය සැප්තැම්බර් 23 වැනිදා චීනයෙන් පිටත් වු මෙම පොහොර තොගය ඔක්තෝබර් 22 වැනිදා කොළඹ වරායවට සේන්දු වන බවය.

මේ ඒ ලිපිය ය.

මුහුදු පැළෑටි ඇමයිනෝ අම්ල සහ හියුමික් අම්ල ඇසුරින් නිෂ්පාදනය කළ බව කියන මෙම කාබනික පොහොර තොගය නැවට පටවන ලද අවස්ථාවේදී ලබා ගත් සාම්පල මේ වනවිට ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය විසින් නම් කරන ලද ෂටර් ගෘප් නම් ආයතනය විසින් පරීකෂා කරන ලද අතර ඒ අනුව එම පොහොර තොගය සුදුසු බවට තහවුරු වී ඇති බවයි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

එමෙන්ම චීන රේගුව සහ ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනය විසින්ද මෙම පොහොර සුදුසු  බවට මේ වනවිට තහවුරු කර ඇති බව මෙම ලිපියෙහි දැක්වෙයි.

පැලෑටි නිරෝධායන ආයතනයේ පරීක්ෂණ දුර්වලයි ලු

ක්ව්න්ඩාවෝ සීවින් සමාගමේ අධ්‍යක්ෂවරිය කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් අමතමින් ලියන ලද ලිපියෙහි තවදුරටත් සඳහන් වන්නේ ශ්‍රි ලංකාවේ ජාතික පැළෑටි නිරෝධායන ඒකකය විසින් මෙම පොහොර සාම්පලවල අර්වීනියා නැමැති අහිතකර ක්ෂුද්‍රජීවී විශේෂය අන්තර්ගත බවට තහවුරු වන්නේ එම විද්‍යාගාරයේ දුර්වල ගුණාත්මක තත්ත්වය මත සිදු කරන ලද පරීක්ෂණ හේතුවෙන් බවත් මෙම පොහොර චීන රසායානාගාරවල පරීක්ෂා කිරීමේදී ඒවායේ මෙම ක්ෂුද්‍රජීවී විශේෂය අන්තර්ගත නොවන බවට තහවුරු වූ වවත් අවධාරණය කර ඇත.

මේ පිළිබඳව පැහැදිළි කිරීමේ ඊමේල් පනිවිඩ පසුගිය ඔක්තෝබර් 14 වැනිදා සහ 21 වැනිදා චීනයේ පැලෑටි නිරෝධායන ඒකකය මඟින් ශ්‍රි ලංකාවේ පැලෑටි නිරෝධායන ඒකකය වෙත දන්වා ඇති බවද ක්වින්ඩාවෝ සමාගම තවදුරටත් පෙන්වා දෙයි.

පොහොර තොගය නැවට පැටවූ පසුවද තවත් සාම්පලයක් , සමාගමට සම්බන්ධයක් නැති තුන්වැනි පාර්ශ්වීය විද්‍යගාරයකදී ද පරීක්ෂාවට ලක් කළ අතර එහිදී ද මෙම මෙම පොහොර තොගයේ අහිතකර තත්ත්වයක් නොමැති බව තහවුරු වූ බව පොහොර නිෂ්පාදක සමාගම තවදුරටත් සඳහන් කර ඇත.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

මංගල්‍යයට වෙන් කළ මිලියන 02න් අසරණයෙකුට නිවසක් දී ටකරන් මඩුවක විවාපත් බෝසත් යුවල

Next Post

කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල්ගෙන් චීනයට කන පැලෙන උත්තරයක්… නැව වරායටවත් ගන්න එපා… වරාය අධිකාරියටත් දන්වයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.