අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් මිලියන 49.7 ක ගනුදෙනුව බේරගන්න චීන පොහොර සමාගම රටට නඩු දමයි….

by editor
දෙසැම්බර් 9, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ සීවින් බයෝටෙක් සමාගම වෙතින් ශ්‍රී ලංකාව ආනයනය කළ පොහොර මෙට්‍රික් ටොන් 20,000ක් පටවාගත් නෞකාව සම්බන්ධ ආරවුල විසඳීමට නොපසුබට උත්සාහයක් ගත්තද, ශ්‍රී ලංකාව සමඟ කිසිදු සාධනීය ගිවිසුමකට එළඹීමට අපොහොසත් වීමෙන් පසු ආපසු යමින් සිටින බව ද නෞකාව සිංගප්පූරුවට ගමන් කරන බවත් ඉන් පසු  මේ ගැටලුව සමථයකට පත් කිරීම සඳහා සමාගම ජාත්‍යන්තර බේරුම්කරණ ක්‍රියා පටිපාටියක් දියත් කිරීමට සූදානම් බවත් ග්ලෝබල් ටයිම්ස් වාර්තා කරයි.

ග්ලෝබල් ටයිම්ස් පවසන්නේ මේ පොහොර ගනුදෙණුව පිළිබඳව තවත් බේරුම්කරණ ක්‍රියා පටිපාටියක් ළඟදීම ශ්‍රී ලංකාවේ කොළඹදී ද සිදුවනු ඇති බවය.   සිංගප්පූරුවේ බේරුම්කරණය කිරීමට නියමිත කොන්ත්‍රාත්තුවේ මුළු වටිනාකම ඩොලර් මිලියන 49.7 කි.

චීන සමාගම තම නිෂ්පාදනවල ගුණාත්මකභාවය සනාථ කිරීම සඳහා තෙවන පාර්ශවීය සහතික ලබා ගැනීමෙන් පසුව පවා ශ්‍රී ලංකා නිලධාරීන් ගනුදෙනුවලින් පසු බැස ඇත් බවත්, ගැටලු විසඳීමට කිසිදු අවංකභාවයක් නොමැති බවත් තමන්ට පැහැදිලි වී යැයි කියන  ග්ලෝබල් ටයිම්ස් පුවත් ඒජන්සිය එම සමාගම විසින් සිංගප්පූරුවේ බේරුම්කරණ  ක්‍රියා පටිපාටිය දියත් කිරීමට හේතුව එය යැයි සඳහන් කරයි.

“සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණය පිළිබඳව ශ්‍රී ලංකාවට බේරුම්කරණ දැන්වීමක් නිකුත් කර ඇති අතර බේරුම්කරණ ක්‍රියා පටිපාටිය ආරම්භ කර ඇත” යනුවෙන් සමාගමට සමීප මූලාශ්‍රයක්  ඊයේ එම පුවත් ඒජන්සිය වෙත පවසා තිබේ.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ග්ලෝබල් ටයිම්ස් වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් සමාගම ප්‍රකාශ කළේ චීනයෙන් ආනයනය කරන ලද පොහොර පිළිබඳ ආරවුල සම්බන්ධ ලංසු තැබීම සැක සහිත සහ අඳුරු වූ අතර එයට ව්‍යාපාරික නීති කඩ කිරීම සහ සත්‍යය ජනතාවගෙන් වසන් කිරීම ඇතුළත් බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔමික්‍රොන් ගැන ආචාර්ය ජීවන්දර කී කතාව…

Next Post

ඡන්දෙට වැය කරන්න ‘නියමිත මුදලක්’ එයි

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.